එන වසරේ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා ගෝටා.. ඉන්පසු ජනාධිපති ගෝඨා.. විධායක අගමැති මහින්ද..

January 17, 2018 at 12:06 am | lanka C news
එන වසරේ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා ගෝටා.. ඉන්පසු ජනාධිපති ගෝඨා.. විධායක අගමැති මහින්ද..

ලබන 2019 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පත් කරන්නේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

‘ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපත වෙනකොට විධායක අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ගෙනෙන් සැලසුමේ තීරණාත්මක මැතිවරණයක් මෙම පෙබරවාරි 10 වැනිදා පැවැත්වෙන්නෙ’ යයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.

89 views

19 Comments to “එන වසරේ ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා ගෝටා.. ඉන්පසු ජනාධිපති ගෝඨා.. විධායක අගමැති මහින්ද..”

  1. Karu says:

    මට පෙනී යනවා ගෝටාභයගේ ලිපිනය ඒ දවස් වල වෙනස් වෙන බව.

  2. සමන්මලී says:

    මේකා හීනයක් දැකලද කොහෙද මරු කියවන්නේ යුද්දෙට මුව වෙලා මහින්දලා ගෝටල රටේ ආර්ථිකයට කෙලිය කියල අමතක නැති සිංහල මිනිස්සු ලංකාවේ ඉන්නේ . ඒකාධි පති පාලනයක් අයෙත් එපා. ජනතා හඩට ඇහුන්කන් දෙන මෛත්‍රී පාලනයක් 2030 තෙක් අපට ඕන.

    • vimal says:

      සමනලියේ සහතික ඇත්ත. යුද්දෙට මුවා වෙලා ආර්ථිකයට කෙලියා, නමුත් අපිට රටක් ඉතුරු උනා, බය නැතිව රටේ ජිවත් වෙන්න පුළුවන්, කොහොමද රනිල් මහත්තයා මුණ සරමෙන් වහගෙන රටේ ආර්ථිකයට කෙලියා. අමතකද ..මිනිස්සුන්ට ඇහුම් කන් දෙන, මොකක්ද ඒ වචන වල තේරුම, මිනිස්සු එපා කියද්දී රටේ සම්පත් විකුනන්නේ ඇහුම් කන් දීලද. මෝඩ ගැනිට මොලේ නැහැනේ

  3. Anuja says:

    We have confidence in excellent future.

Main News