එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා.. වෙන දේශපාලන ගමනක් යනවා..- අමරවීර

February 16, 2019 at 9:20 am | lanka C news
එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා.. වෙන දේශපාලන ගමනක් යනවා..- අමරවීර

එළැඹෙන සතියේදී අලුත් දේශපාලන පිම්මක් ගැන ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසූ බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

ඔහුගේ සමීප හිතවතුන් පිරිසක් සමගින් බත්තරමුල්ල සුපිරි හෝටලටකදී පැවති සුහද හමුවකදී මේ බව මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත.

ජනතාව අද සිටින දේශපාලඥයන් ගැන විශ්වාස නොතබන බවත් ඔවුන් පිලිකුල් කරන තත්වයට පැමිණ ඇති බවත් අමරවීර මහතා එහිදි පවසා තිබේ.

මේ හේතුව මත තමන් වෙනම දෙශපාලන ගමනක් යාමට තීරණය කල බවත් ඔහු සදහන් කර ඇතැයි සදහන්ය.

107 views

9 Comments to “එන සතියේ අලුත් දේශපාලන පිම්මක් පනිනවා.. වෙන දේශපාලන ගමනක් යනවා..- අමරවීර”

  1. Poramola says:

    Join the national government them

    • කනිෂ්ක මහසෙන් says:

      අනේ ඔවු මේ නන්නත්තාර කණ්ඩායමට ඇමතිකමක් නැතිව ඉන්න බෑ තමුන්ට වැඩක් කරගන්න තියෙනව .එනිසා රට ජාතිය බල්ලාට ගියාවේ ඒවගේම අමතිකමක් අරගෙන ගැන කපාගත්තට පස්සේ පවුල් පිටින් රට පනින්න උනත් අවස්ථාව දෙවි අපේ බටහිර හිතවත් රටවල් එනිසා අපි දුක ,ලැජ්ජාව බය නැතිව රට බෙදන්න එජාපයට සහය දෙනවා එහෙම නේද අමරයෝ .

  2. ගන්ජ බන්ඩා says:

    ඔව් ඔව් අති ගරැ අමරවීර මැතිතුමාට ජනතාව අතර විශාල පිළිගැනීමක් තිබෙනවා. අලුත් පක්ෂයක් පටන් ගත්තොත් 2019 දිම ජනාධිපති වෙන්නත් පුලුවන්.

  3. Really says:

    ජනතාව අද සිටින දේශපාලඥයන් ගැන විශ්වාස නොතබන බවත් ඔවුන් පිලිකුල් කරන තත්වයට පැමිණ ඇති බවත් ????
    Meyath ada inna deshapaalakayek, Aluth deshapaalana pimmak kiyanney, Meyaa deshapaalanayen iwath wenawada ?

  4. Nim says:

    ” JANATHAWATA WEHILU SAPAYANNE
    NATHUWA YANA DEWALAYAKA TA
    GIYANAM THAMA HODA “

  5. n.s fasions kurunegala says:

    rest in hell with ranil

  6. Saman Adikari says:

    Yes we want new path of politically led by new set of policies. Current leadership is over due by join UNP leadership by MS CBK with Ranil Wicks of arch enemy of People of Sri Lankan by 2014 January 8th.
    The year 2015 January 8th was not that turning point of history.it was day betray our sovereignty to foreign powers by MS CBK and RW as whole lot. We are have move back ward for many years since 2015 January 8th . Amarweera is political clown who has no knowledge of future of People of Islanders

  7. පොරමෝලා says:

    බැරි වැඩ නොකර පුරුදු විදියට ගිහිං බස් එකක ටිකට් කඩපං බං

  8. matalan says:

    oya paninne walatada?

Main News