එන සතියේ ඉන්ධන ගෑස් දීම අභියෝගයක්.. ඩොලර් නෑ…

May 16, 2022 at 3:50 pm | lanka C news
එන සතියේ ඉන්ධන ගෑස් දීම අභියෝගයක්.. ඩොලර් නෑ…

ඉදිරි සතිය වෙනුවෙන් මෙරටට අවශ්‍ය ඉන්ධන සහ ගෑස් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගෙවීම අභියෝගයක් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

භාණ්ඩාගාරය සතු විදේශ සංචිත නොමැති වීම ඊට හේතුව බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඖෂධ, ආහාර, ඉන්ධන, ගෑස් සහ පොහොර මෙරට අඛණ්ඩව සැපයීම සඳහා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණි.

50,022 views

7 Comments to “එන සතියේ ඉන්ධන ගෑස් දීම අභියෝගයක්.. ඩොලර් නෑ…”

  1. Upul says:

    There is no need to say things like these. Any fool can say this. You said that you will take the premiership to solve these burning issues. So, find some solution to this without complaining.

  2. 3% ට බය බයියා. says:

    අභියෝගය බාර ගන්න ආසයි කිව්වා නම් අනන් මනන් කියන්නේ නැතුව ජනතාවට සහන දෙන්න .

  3. Banda says:

    Ubala othana inna eke therumak naa gedara palayalla.

  4. SL says:

    ගොටගේ සහ මහින්ද ගේ ගොන් පාලනය නිසා විදුලිය, ඉන්ධන නැති කමින් කීයක් කොම්පැනි වැහිලා තියෙනවාද.

    ඒමගින වක්‍රව ඇතිවෙන ප්‍රශ්න,රැකියා අහිමි වීම්, කොම්පැනි ගොඩක් රට දාලයන්න යනවා. MAS එකේ හොරණ ෆැක්ටරි එකත් බන්ගලිදෙසේට යන්න යනවලු.

    බංගලි අඬගහල කොම්පැනි වලට පහසු කම් දෙද්දී. අපේ කාලකන්නි තියෙන ආයෝජන ටිකටත් කෙලව ගන්නවා.එන ආයෝජන ත් කොමිස් ඉල්ලලා නැතිකර ගන්නවා.

    Politician’s ගෙවල් ගිනිතිබ්බ එකට කැමති නැහැ නමුත් මේ කාලකන්නි කරලා තියෙන බලු වැඩ වලින් මේ රටටම නිහඬව ගිනිගන්නවා

  5. saleem says:

    එකට එකක් පටහැනි ආර්ථික සහ දේශපාලන පුවත් කියවල තිත්ත වෙලා. රනිල් ආපු ගමන් ඩොලර් වැහි වහිනවා කිව්ව. දැං කියනව වෙන ඛයිලවක්. එහෙනම් මොන බම්බුවකටද තනතුරු භාර ගත්තේ

    • Wewegadara Appuhamy says:

      The Ranil Wickamasinge wanted Political- Power by even without consent of People by minority which its does matter having SINGLE PARLIMENTRY SEAT IS ENOUGH ,BECAUSE OF THAT RAJAPAKESE ARE POLITICALLY IDEOTS .
      WE ARE SURE THAT RANIL WILL DO NOTHING FOR THE COUNTRY,NATION and PEOPLE OF ISLAND .
      He has no accountabilities what he has taken why current political-power derived not that from People of Lankan, it has come back door of Rajapakes family roots of totally faiulre of governaces of incomptances of Basil Gota and Mahinda R……………@

  6. john the Baptice says:

    මෙයා තමයි කිවේ බුලත් වෙනුවට චුන්ගම් දෙනවා කියලා තවත් රැවටියල්ලා.

Main News