එන සතියේ ඒකාබද්දයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරයි..
July 26, 2018 at 3:00 pm | lanka C news
එක්බද්ද පොදුජන පෙරමුණ එළැඹෙන සතියේදී ඉදිරි සතියේදී එල් දක්වන බව ඒකාබද්ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රංජිත්ද සොයිසා මහතා සදහන් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එදිනම ඒකාබද්ද පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාද නම් කරනු ඇති බව මන්ත්රීවරයා කියා සිටී.
ආණ්ඩුවට ඇත්තේ තවත් වසරක කාලයක් පමණක් බවත් එතෙක් ඉවසීමෙන් කටයුතු කල යුතු බවත් මන්ත්රීවරයා පැවසුවේ ගොඩකවෙලදී පැවති ‘පොදු ජන රල’ ජනහමුවක් අමතමිනි.
Shiranthi Rajapaksha madam da
The Mahajanathawa of Mother Lanka want ONLY Hon: Gotabaya Rajapaksha as our 2020 PRESIDENT to SAVE our motherland once again….jayama wewaaaaaaa!!!!!!
Balekva thorgathanam minisu chande devi…..
Ehemanum umbama thama hondhama sudhussa.
Umba illapan, api chandhe dhennum!
ඇර…….සොයිසා ම වත්ද. ?