එන සතියේ රටටම කන්න නැති වෙනවා…
June 26, 2022 at 10:02 pm | lanka C news
වරාය වෙත ලැබෙන ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද වන විට බස්නාහිර පළාතට පමණක් බෙදාහැරීම් සීමා වී ඇතැයි සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංසදය සදහන් කරයි.
එහි සභාපති සනත් මංජුල මහතා පෙන්වා දෙන්නේ රටේ අනිකුත් පළාත්වල උග්‍ර ආහාර හිගයක් ඇති වී තිබෙන බවයි.
අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට නිසි වැඩ පිළිවෙලකට අනුව ඉන්ධන ලබා නොදෙන පසුබිමක ලබන සතියේ වරායේ බහාලුම් ප්‍රවාහනය කරන්නන් අඛණ්ඩ වර්ජනයකට යොමුවන බවත් ඔහු පැවසීය.
මෙම තත්වය මත ඉදිරි දින කිහිපය තුළ රටේ උග්‍ර ආහාර හිගයක් ඇති විමට නියමිත බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
මට නම් මේවා ප්‍රශ්න නොවේ, මට NDB Credit Card Offers හම්බ වෙනවා
නීති දාලා ආර්තිකේ හදන්න පුලුවන් කියල හිතන උගත් (ඒත් ආර්තික විද්‍යාව නොදන්න) තැරි කොමියුනිස්ට් සමාජවාදී බයියො තීන්දු ගන්න තැන්වල ඉන්න කම් ආර්තිකේ ගොඩ දානවා බොරු..
නන්දෙ සමාජවාදී බයියා පාලන මිලවල් දාන්න හදලා කෙලෝ ගත්තා..
නන්දලාල් බයියා ඩොලර් ගැන නීති දාලා කෙලෝගන්නවා ලගදිම…
1991 මන්මෝහන් සිං ඉන්දියාව ගොඩ දැම්මෙ කොහොමද කියලවත් මුන් දන්නෙ නෑ. උගත් මෝඩ සමාජවාදී බයි පාලකයො…
යකෝ මිනිස්සු ජීවිතේ ගැටගහගන්න දඟලන මේ වෙලාවේ තොපෙ ඔය මඟුල් වැඩවර්ජන නවත්වලා පුළුවන් විදියකට බඩු බෙදාපියව්. රටට තෙල් එන්නෙ නැහැ. IOC එකෙන් ඉල්ලාගත්තු ඩීසල් ටික තමයි අරපරෙස්සමෙන් බෙදා දෙන්නෙ. ඒවා ඩීසල් විදුලි බලාගාර වලට සහ පොදු ප්‍රවාහනයට දෙන්නත් ඕනැ. ඒක නිසා ගෙඩිය පිටින් ඉල්ලන්න එපා.
How that comes of stravation coming so soon ? Let us know what step we have to be taken by preventing such stravation from majority people of Islandres? What step has been taken by leadership SLPP of that “Rajapake Family ” Rule of governaces since 2019 November 16 mandate. …?
What happen to Gotabya Rajapakse as President in who is incharge in country adminstraion to overcome that People lives without hunger of millions of Rural and Urban poor ? Is Primer of Ranil Wicaks of UNP has proposed any soluation before citizens of Islandres. …???
How that comes of stravation coming so soon ? Let us know what step we have to be taken by preventing such stravation from majority people of Islandres? What step has been taken by leadership SLPP of that “Rajapake Family ” Rule of governaces since 2019 November 16 mandate. …?
What happen to Gotabya Rajapakse as President in who is incharge in country adminstraion to overcome that People lives without hunger of millions of Rural and Urban poor ? Is Primer of Ranil Wicaks of UNP has proposed any soluation before citizens of Islandres. …??? What is that role by New Primer played for preventing Food Shortages?
යකෝ කවූද ම් පක්කු අංජනමි දේවවරමින්ද සාස්තර කියන්නේ? හනූම ආරූඩ වෙලාද? රට ගිනි තියපියව්.
රජයේ සීමිත දුම්රිය හෝ බස් රිය මගින් හෝ ගොන්කරත්ත ටියුන් කර අලුතෙන් එන්ජින් දමා කරත්ත නියමුවන්ට පත්වීම් ලිපි ලාබාදී බලමු.
කෝකටත් වර්ජන කරල හරියනවද…. විකල්ප හොයපල්ලා… ගන්න පලියක් ආන්ඩුවෙන් ගනිල්ලා… කරන එකත් වර්ජනය කරල තවත් මිනිස්සු අමාරුවෙ නොදා
අත්‍යාවශ්‍ය එවුන් විතරක් කා පල්ලා . අනික් එවුන් ට ඕන නෑ .
අත්‍යාවශ්‍ය එවුන් විතරක් කා පල්ලා . අනික් එවුන් ට ඕන නෑ . මුන් ගේ කිසිම ක්‍රමවේදයක් නෑ. කිසිම දේකට.