එන සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි..

October 17, 2020 at 10:40 am | lanka C news
එන සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි..

ඉදිරි සතියේදී කොරෝනා ආසාදිතයන් දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද වාර්තා විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ මෙම තත්ත්ව යටතේ රටේ සෙසු ප‍්‍රදේශවලින් ආසාදිතයන් හඳුනා ගැනීමට අහඹු ලෙස කොරෝනා පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ සඳහා මහජනතාව දක්වන සහයෝගය ඉතා අගය වූ බව යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

60,518 views

9 Comments to “එන සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි..”

  1. Nuwan says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

    • ඕමාර් ගේ ජොකී යා says:

      ” කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයන් මරණයට පත්වීමේ සම්භාවිතාව ඉතාම අඩු බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.”
      දැන් තේරුණා නේද ? මෙතන ගොනේක් වගේ තප්පුලන්නේ නැතුව රස්සාවක් කරන් හිටපන් රටට බරක් නොවී. නිකන් දෙන 5000 ගන්න බලන් ඉන්නේ නැතුව.
      මාස කීපයකට කලින් ඇඳිරි නීති දැම්මේ දොස්තර ජයසිංහ. දැන් එයා නැති නිසා අවුලක් නැහැ.

  2. දැන් නං අනන වැකි කය්ය;;;; බ්‍රැන්ඩි x පොකුර මතුවෙන්න කළින් ම්වූ කොහෙද දන් නෑ හිටියෙ;;;;;;;

  3. Siri says:

    20 ත් ලගඑනවා නේ. පාරට බගහින්නත් අමරුයි එන සතියේ.

  4. bua says:

    can you remember how our ass holes laughed at GMOA during the first wave?

    if they were given the authority at that time how have things changed.

    they said they were frightening people.

    can you remember how health minister and army commander gave dates when corona will be over. now astrologers are giving dates.

    just remember you can’t shoot or vote fro corona and astrologers can a leave.

    just let the health sector manage this.

    i too voted for this government. but i didn’t vote for them to do what ever they want.

  5. නාලක says:

    සහයෝගය දෙන්නම්, මෙන්න සංගමයට ඔත්තුවක් කොළඹ සහ කළුතර පැවැති මංගල උත්සව දෙකකට සහභාගී වුණ අය කිව්ව දෙයක් තමයි අදාල හෝටලය නිරෝධායන නීති තුට්ටුවකට වත් මායිම් නොකරපු බව.

  6. Sarath says:

    හැම රෙද්දකටම දේශපාලනය ඉස්සර කරල බඩ වඩා ගන්න හදන්නේ නැතුව, විනයක් නැතුව සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව නොහැසිරෙන ජනතාව දැනුවත් කරන්න ඕන, ආණ්ඩුව විපක්ෂය යන අය දෙගොල්ලොම තම වගකීම ඉටු නොකර චන්ද බලාන වැඩ කරන එවුන් බවයි පේන්නේ, මුන්ට රටේ මිනිස්සු හිටියත් එකයි නැතත් එකයි.

Leave a Comment