එන සතියේ ලංකාව කොරෝනා රතු ලයිස්තුවට…? දෙස් විදෙස් ධනපතියන් රටින් පිටවෙමින්…

May 13, 2021 at 1:27 pm | lanka C news
එන සතියේ ලංකාව කොරෝනා රතු ලයිස්තුවට…? දෙස් විදෙස් ධනපතියන් රටින් පිටවෙමින්…

ශ්‍රී ලංකාව ඉදිරි සතිය පමණ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මෙරට සිටින මහා මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන් මෙරට ධනවතුන් මෙන්ම ද්විත්ව පුරවැසියන් රටින් පිටව යාම ආරම්භ කර ඇති බවයි.

ගුවන්තොටුපළ ආගමන විගමන පරිඝණක දත්ත වාර්තාවන් ද මේ බව පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.

කොරෝනා වෛරසයට අමතරව ඉන්දියාව හරහා කළු දිලීර වසංගතයක් ද මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගතවී ඇතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

116,594 views

40 Comments to “එන සතියේ ලංකාව කොරෝනා රතු ලයිස්තුවට…? දෙස් විදෙස් ධනපතියන් රටින් පිටවෙමින්…”

  1. rakitha says:

    Kathawen saki megollo mek sukshama vidihata spread karanawda kiyal hinganno kuddo allagena. British walin genalla meheta kohoma hari bo kalada danne naha. Megollanta one Sir fail kiyan watapitawa hada ganna. Toiyo meka allagemn sir fail kiyanna hena try ekak denne meka horen spread karala wenna puluwan

  2. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    ගොං හරකෝ 😂😂😂😂😂 කොරෝනා රතු ලැයිස්තුව කියලා එකක් WHO එකේවත් නැහැ බූරුවෝ 😂😂 තොගෙ ගොං කතා හොද තෝ වගේම අට පාස් කසිප්පු කාරයොන්ට විතරයි 😂😂

      • Ranjith Fernando says:

        @ Bombili

        What he has mentioned is correct, there is no red list and this brainless stupid moron that freaky Ratna-Apriya idiot is barking dogshits & you just bark with such Bulshits. You are the one who barks here.

        The list found from Google (mentioned above) is just internal list of UK’s civil authorities to issue Visas & travel permissions during this pandemic situation. There is no list to categorize countries suffered from the Corona virus which is accepted internationaly, this is mere fact & this UNP idiot is just bulshitting, nothing else.

      • සමන්ත says:

        රතු කහ කොළ ලැයිස්තු හදන්නේ රටවල් වල අභිමතය පරිදි මිසක් WHO එක නෙමේ. අපේ රටට වුනත් පුලුවන් මේ වගේ ලැයිස්තුවක් හදන්න

        • fass says:

          මුන් ඇවිල්ලා උන්ගේ මෝඩ නායකයෝ කියන ඕන දෙයක් පිළිගන්න මෝඩ එවුන් ටිකක්… උන් අමු වහල්ලු කියලවත් දන්නේ නැති මෝඩ සෙට් එකක් තමයි පුතානොටයි ජෙප්පන්ටයි ඉන්නේ. දැන් මේල් නර්ස් තමයි ලෝකෙන්ම උගතා… යකෝ රතු ලැයිස්තු හදන්නේ එක එක රටවල්වලට ඕන විදිහට… WHO newei

      • fass says:

        බොම්බිලි වගේම තමයි මොළෙත්… USA ජනගහනයෙන් 10% අසාදනය වෙලා දැනට, ලංකාවේ 2% එතකොට USA ඉන්න ඕන තද රතු ලයිස්තුවේ

  3. Duminda says:

    මේ NGO කාක්කට මාර සතුටු ඇති මෙහෙම ජනතාව මැරිලා පුලුවන්නම් උන්ට බලයට එන්න. මේ වගේ හිතන කාලකන්නි රතු නිල් කොළ යන හැම තැනම ඉන්නවා

  4. කුඹුක්කණ් says:

    වහාම හෙළ ඔසු ලබාදෙනු. එන්නත් නවත්වනු.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    මූ ඔය කියන්නෙ බැසිල් මහත්තය දවස් පහකට ඇමරිකා ගිය එක ගැන

    • HOMAL NARAA says:

      Tho nam ithin jathika vahal sangamaye kalakanniyek wenna athi….Basil ,Namal,Mahinda wage deshapaluwanta kade yanne, LAJJAYI PAKO

    • HOMAL NARAA says:

      කැපුවත් පොහොට්ටුවට Tho nam ithin jathika vahal sangamaye kalakanniyek wenna athi….Basil ,Namal,Mahinda wage deshapaluwanta kade yanne, LAJJAYI PAKO

  6. anura says:

    NGO bath belaya and become 01 day Parliamentarian got the vehicle permit from Ranil, sold it and become a
    billionaire overnight. Rate karumeta ipaduna kalakanniyek.

  7. SKසිරිසේන says:

    කළුම කළු දිලීරය නම් ඔය කියන එකාම තමයි.

  8. හෝමල් නරා සහ හොසිල් බැරා says:

    හොර බැසිල ගියේ උගේ රටට මේ පාර කොරෝනා වලින් ගහපු සල්ලි ඵහෙ තියල ඵන්නයි ….ඌගෙ රටේ ලංකාව රෙඩ්ලිස්ට් කරන්න කලිනුයි …නන්දසේනයත් දැන් නිකං ඉන්න ඵකේ උගේ රටට යයි ,මහින්ද සහ රාජපක්‍ෂ පරපුරම උන් අරන් ඉන්න සීෂෙල් දුපත් වලට මාරු වෙයි ,නාමල්ගෙ සහ උගෙ මල්ලිලගෙ ලැම්බෝගිනිත් පැටෙව්වෙ ඵහෙටනේ …අර මොළේ නැති බඩ තඩි පිම්පියා අප්‍රසන්න රණතුංග අපතයා ඵයාර්පෝ්ට් ඵක වහන්නෙ නැතුව ඉන්නෙ උන්ගෙ ටයිම් ඵක ඵනකම් ,ලපයත් හෙට අනිද්දා අයර්ලන්තයට යයි මෙතන කොටන තොපි අපි කන්න බොන්න නැතුව කොරෝනා හැදිලා මැරෙයි ….!

Main News