එන සතියේ සිට රටම සජීවීව සිනා සාගරයක් වෙයි.. ‘ත‍්‍රී-කැබිනට්’ මාධ්‍ය හමුව සජීවිව රූපවාහිනියෙන්..

June 9, 2017 at 3:00 pm | lanka C news
එන සතියේ සිට රටම සජීවීව සිනා සාගරයක් වෙයි.. ‘ත‍්‍රී-කැබිනට්’ මාධ්‍ය හමුව සජීවිව රූපවාහිනියෙන්..

එන සතියේ පටන් කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව සජීවීව ජාතික රූපවාහිනියෙන් විකාශණය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව එම මාධ්‍ය හමුව පැයක කාලයක් සදහා සීමාවන අතර පෙරවරු 11.30 සිට දහවල් 12.30 දක්වා සජීව විකාශණය කෙරේ.

සම මාධ්‍ය ප‍්‍රකාශකයින් වන රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මෙම මාධ්‍ය හමුවට සහභාගී වෙයි.

31 views
Main News