එන 23 වැනිදා අපි විවාහ වෙනවා.. ඇයට විවාහ ආරාධනා කලේ කිලමන්ජරෝ කදු මුදුනේදී..- රෝහිත රාජපක්ෂ
January 20, 2019 at 9:20 am | lanka C news
තමන් මෙම 23 වැනිදා විවාහ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා සදහන් කරයි.
තම පෙම්වතිය වන ටට්යානා ජයරත්නට විවාහ ආරාධනාය කරන ලද්දේ අප්රිකවේ උසම කන්ද වන කිලමන්ජරෝ කදු මුදුනේදී බවත් තමන් හා ඇය හොදින් තේරුම් ගෙන කටයුතු කරන බවත් ඔහු පවසයි.
සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කර ඇත.
කෙසේ වෙතත් රෝහිත රාජපක්ෂ මහතාගේ විවාහය සම්බන්ධයෙන් මීට පෙර පල වූ වාර්තා ඔහු විසින් ප්රතික්ෂෙප කලේය.
GOOD LUCK PUTHA
BUDUSARANI, DEVI PIHITI.
පල්ලියේද බඳින්නේ? අපිත් එනවා
What is the important of this news..?