එපිසිලෝන් ප්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී..
August 14, 2021 at 3:00 pm | lanka C news
කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.
එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.
දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.
ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
අනාවැකි කියකිය ඉදපල්ලා…..උබලට NGO වලින් කියනදේ හරියට කරපල්ලා…ගාන හරියටම නොවරදවා ලැබෙයි…..උබල ලන්කාවට කරපු මෙලෝ මගුලක් නෑ……
ඉස්සර දොස්තරවරු රෝගී තත්ත්වයන් කියන්නේ බොහොම සැහැල්ලුවෙන් ලෙඩාට මානසිකව හානියක් නොකිරීමේ පවිත්‍ර චේතනාවෙන්. අද ලෙඩාට ඉස්සර දොස්තරේ බයවෙලා නැති ආමරුකම් හදාගෙන.
Bayawemna Epa, ape Parana Allah, Chiristiani Je Ho Va, Hindu Shiva, Vishnu, Kathremaga Deyyo, Kali Akkala, Bogas wala Ruk Deyyo okkoma lede suwa korai.
Rathana Suththre japakorakora,Yaknga kora kora hitu.
හෙළරාවණ්ස් කියලා ප්‍රභේදයක් එන්නෙ නැතිද ?
කඨින පිංකම් කාලෙට ලවුඩ්ස්පීකර් බැඳගෙන ඩෙඟා නටන ගිහි පැවිදි සියල්ලන්ගේම අවධානය පිණිසයි !!!
කොරෝනා අනිත්‍ය වුනා නම් දුක ඇති වෙනවා. එප්සිලෝන් ඇවිල්ලා කොරෝනා නිත්‍ය වූ විට සැප ඇති වෙනවා.
කරුණාකරලා මේ වෙලාවේ හෙල වෙදකම් , ආයුර්වේද වෙදකම් ගගා මනස්ගාත කියවමින් පිස්සු නම් කෙලින්න එපා. කොරෝනා වගේ දියුණු වෛරස් ප්‍රභේදවලට ඔය දෙකේම ප්‍රතිකාර නැහැ. තිත්ත උනත් ඇත්ත ඒකයි.. ඒ වගේම විවිධ ආගම්වල ඇති දෑ සජ්ජායනය කලා හෝ යාඤා කලා කියලත් මේ රෝගය දූරීංභූත වන්නේ නැහැ..
ඒත් කෙඳිරිගානවා මිසක් විසඳුම කිවුවෙ නෑනේ!
ඕක මෙහෙට එන්නේ නෑ, එයාර් පොර්ට් එකේ මැෂින් හයි කරලා තියෙන්නේ. 🏺
දැනටමත් රුසියාවෙන් අපිට ලැබිල ඇති
GMOA කාරයිනේ 😂😂😂😂😂 එහෙනම් තව ලියුමක් ගහපන් එපිසිලෝන් එයි කියලා හිතලා දිගටම රට ලොක් ඩවුන් කරමුතේ……. කියලා 😂😂😂😂😂