එපිසිලෝන් ප‍්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී..

August 14, 2021 at 3:00 pm | lanka C news
එපිසිලෝන් ප‍්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී..

කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.

එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බවයි.

දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.

ඩෙල්ටා ප්‍රබේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

85,215 views

23 Comments to “එපිසිලෝන් ප‍්‍රභේදය මෙරටට ආවොත් පැයකට මරණ 30ක්.. දිනකට 700 පනී..”

  1. Karunarathna says:

    රට වහලා ආර්තිකේට කෙල උනාට දොස්තරලගෙ ඇතුලු 10% රජයෙ සේවකයන්ගෙ පඩි ගෙවනවා සල්ලි අච්චු ගහලා හරි .. ඉතුරු 90% පඩි ගෙවන්නෙ බිස්නස් අයිතිකාරයො අහවල් එකක් විකුණලද? වැහුවාම නිකන් පඩි හම්බෙන හැම එකාම කියන්නෙ වහන්න කියලා.. ඔන්න ඕකයි නිකන් ඉන්න අයගෙයි හම්බකරන් කන මිනිස්සුන්ගෙයි වෙනස..

  2. අපි Ceylon says:

    උදයංග, ඇයි ඔයා පරක්කු?

  3. 3% ට බය බයියා. says:

    උදයංහයා ඒකත් ගේයි.

  4. Samera says:

    Boru kiyanna epa yako

  5. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ඕක දෙයියන්ට භාර දෙමු ප්‍රශ්නය ඉවරයි. දියසෙන් සර් බුද්ධි අංශ මගින් ඕක දැන් කරනවා වගේ හොඳටම කරාවි. ඇයි අවුල්ද? හුඟ දවසකින් රට රකින අපේ විරුවා ගීතය ඇහුවෙත් නැහැ ඔක්කාරෙට වගේ.

  6. Prasad says:

    කොරොනා කියන්නේ වෙස්වාගත් අාශිර්වාදයක්
    බුද්ධිමත් වැදගත් මිනිස්සු මැරෙනවා අඩුයි
    මැරෙන තරමක් මරෙන්නේ අමු හිගන වහල් බයියොයි ටොයියොයි ජෙප්පොයි තමයි
    නා නා ප්‍රකාර පැනි පෝලිම් , මැනික් පොකුරැ පොලිම් , අවුරැදු , අාගමික උත්සව වල ඒක වැඩදායි මිනිහෙක් ඉන්නවද ? නෑනේ ,නෑනේ , ඔිවගේ පිස්සු කෙලිනතරමක් පිස්සු කෙලින්නේ සතේකට වැඩකට නැති උන්, ඒවගේ උන් කෙලවෙන තරමට රටට හොදයි

  7. Norata Eka says:

    ඔවු ඉතින්, දිගින් දිගටම මේක තමයි සිද්ද වෙන්නෙ, වෛරසය හඹා යෑමේ ප්‍රතිඵල…එන්නත් ගැසීමේ ප්‍රතිඵල..

  8. Silva says:

    ජෝසප් ස්ටාලින්ට කිව්වොත් ගෙනල්ල රටපුරාම බෝ කරයි.

    • චන්න පැනි සුමනේ says:

      නියමයි පුතා, උබලා වගේ අපේ ගූ ගිලින වහල්ලු ඉන්නකම් අපි ගොඩ
      අපි කොච්චර බුල්කෙලියත් මීක් කියන්නේ නැතුව , හැම කුනම ලපයගේ උන්ගේ අැගේ ගහපන් පුතා , නහුතෙට කෙලවෙලාතියෙද්දීත් අපි වෙනුවෙන් මරාගෙන මැරියන් පුතා
      උබලා වගේ අපි දාන ගූ බෙට්ටත් උයන්කන උන් ඉන්නකම් අපි බය නෑ බොලව්

  9. Ruwani says:

    wedi dawasak yanna kalin okath meheta genna gani. bo wenawada kiyala test karanna

  10. සමනා says:

    ඒප්සයිලෝන් ග්‍රීක‌ හෝඩියේ කි වැනි අකුරද අකුරුත් මදි වෙයි ද පැණි ගුලි කසාය කැඳ ඒපා ද බටහිර වෙදකම විතර ද ලෙඩා මැරිලත් බඩ සුද්ද නෑ

Main News