එම ඡන්දෙට මගෙ සහෝදරයා තරග කරනවා.. පොහොට්ටුවෙන් නුවරඑලියෙන්..- මුරලි

February 17, 2020 at 1:20 pm | lanka C news
එම ඡන්දෙට මගෙ සහෝදරයා තරග කරනවා.. පොහොට්ටුවෙන් නුවරඑලියෙන්..- මුරලි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තම සහෝදරයා වන මුත්තයියා ප්‍රභාකරන් තරඟ කරන බව සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

තම සහෝදරයා නුවරඑලිය දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වන බවද ඔහු කියා සිටියේය.

තමන් තරඟ වදින බවට පළ වන වාර්තා අසත්‍ය බව ද පැවසූ ඔහු තම සහෝදරයා වතුකර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව සඳහන් කළේය.

38,190 Viewers

15 Comments to “එම ඡන්දෙට මගෙ සහෝදරයා තරග කරනවා.. පොහොට්ටුවෙන් නුවරඑලියෙන්..- මුරලි”

  1. කුඩු ලංසා says:

    කොයි ආණ්ඩුව ආවත් වතු දෙමළුන්ව ෆෝම් නොකල යුතුයි. වතු ඩෙමළුන් අපේ රටට තවත් පිළිලයකි.

    • Love nature says:

      සුනාමිය සමයේ නැගෙනහිර දෙමළ ජාතිකයින්ට පමණක් උදව් කරන බව පැවසූ මුරලි වැනි දෙමළ ජාතිවාදියකුගේ සහෝදරයා ගැන කවර කතාද ?
      මේ පුද්ගලයා කුඩු ව්‍යාපාරයකු බවට ඒ දවස් වල කට කතා පැතිරි තිබේ …අපේ රටේ පාර්ලිමේන්තුවට සිංහලයින් පමණක් යොදා ගැනීමට රටට කරන සේවයක් …සුලුජාතින් යොදා ගැනීමෙන් ප්‍රශ්න ඇතිවේ

      • Dharmaprema says:

        samawenne. pacha nogaha innawada? oba waeni dushtayan keepa denek haera anek laksha sankyata lankikayan dannawa murali kiyanne avyaja jathikawadiyekbawa. ohuge baala soyuru prabhakaran ohugema penuma thiyana janapriya vyaparikayek. thonda wage demala jathiwadiyekuta challenge karanta puluwan ohuta.

    • warakaya says:

      අනේ මෙහෙම ගොබ්බයො.. උන නැත්නම් ගෑනු ටික රට පටවලා නම්බුවට ඉන්න පුළුවන්…

    • maraya says:

      සුරක්ෂිත රාජ්‍යයක් උදෙසා සුලුජාතිකයන් අපේ රටේ පාර්ලිමේන්තුවට නොගත යුතුයි

  2. kamal says:

    කපටි සිංහලයෝ හිරවෙයි එක්කො ජේසුට ඇණ ගැසිය යුතුයි නැතිනම් ශවේන්ද්‍ර සිල්වා ඇතුලු සිංහලයෝ බේරාගත යුතුයි.
    උඹලා තව දුරටත් සුද්දන්ගෙ කපටි ඉන්දියානුවන්ගෙ නැට්ටක් වෙනවද කියා අපිට බලාගන්න පුලුවන්. වහාම ඉංග්‍රිසියෙන් සිංහලයට යන්න නැත්තම් උඹලා ශ්‍රි වික්‍රම රාජසිංහ පවා දුන්නා වගේ ශවේන්ද්‍ර සිල්වා හා ජවිපෙ පවා දෙන්න. චිනයෙන් සහයෝගය ගන්න මම සත්‍ය ක්‍රියා කරනවා චිනය සිංහලයට කරපු උදව් වල සතය බලයෙන් තව දින හයකින් කෝර‍ොනා හා වසංගතය ලොකේන් තුරන් වෙන්න කියා මිට අජාසත්ත කුමාරයා හා කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

    • JOY says:

      පොහොට්ටුවට නුවරඑලියෙන් තරගකරන්න සිංහලයෙක් නැද්ද ? පාර්ලිමේන්තුවට නුවරඑලියෙන් දෙමළ සුළුජාතිකයෙක් පත්කිරීමට ඇති අවශ්‍ය තාවය කුමක්ද ? කදුකරේ වතු දෙමළ ජාතිවාදය බලයට පත්කිරීමටද ? සුළුජාතින් නැති සිංහල පාර්ලිමේන්තුවක් සෑදීම පොහොට්ටුවේ වගකීම වියයුතුයි

      • GAJABA WALIMUNIDEWA says:

        Commendable opinion. 👌 personally I have no objection with Murali contesting but I respect your opinion a lot. Yes, Gota government should strongly think about fielding a Sinhala candidate to represent Nuwara eliya district. Good suggestion Joy.

    • 1234 says:

      අජාසත්ත තවත් අවුරුදු 95,000ක් නිරයේ බව දී. නි. අටුවාවේ සඳහන් වේ.

  3. Sana says:

    එතනෝල්

    • Vasana says:

      නුවරඑලිය දෙමළ තේවතු කොලණියක් කිරීමටද පොහොට්ටුවේ උත්සාහය ? මහජාතිය සිංහලයන් සිටින රටේ සුලුජාතින්ට රටේ පළාත් පාලන බලේ වගකීම් පැවරීමටද මේ උත්සාහය ..
      ඉන්දියාවේ තිරුපතිට වූ බාරයක්ද ? පොහොට්ටුවේ සුළුජාතීන්ට ඇති සැලකිල්ල මහජාතිය කෙරෙහි නැත්තේ මන්ද ?
      පොහොට්ටුවේ මෙවැනි මෝඩ ක්‍රියා දෙස මහජනයා බලා සිටි

  4. Russian says:

    Me ara gam-miris, karunka pita rata patawapu sahodarayada? Megollo awith monawada danne na karanna hadana janatha sevaya? Muralith sahodarayo karana dewal dannema nathuwa athi ne?

  5. පොඩි බයිය says:

    එතනෝල් ප්‍රභාකරන්.

    • john the baptice says:

      ප්‍රභාකරන් නම ඇති කිසිවකු දේශපාලනය එපා

Main News