එයාබස් ගණුදෙනුව ගැන ප‍්‍රශ්න කරන්න ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ හා ශමින්ද‍්‍ර රාජපක්‍ෂ CID කැදවලා..

February 22, 2020 at 3:25 am | lanka C news
එයාබස් ගණුදෙනුව ගැන ප‍්‍රශ්න කරන්න ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ හා ශමින්ද‍්‍ර රාජපක්‍ෂ CID කැදවලා..

ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණයකට චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයන් දෙදෙනා වන ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ශමින්ද‍්‍ර රාජපක්ෂ රහස් පොලිසිය වෙත කැඳවා ඇතැයි කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි මහතා සඳහන් කළේය.

කොළඹදී කැදවන ලද මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

කෙසේ නමුත් එම ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කරන ශෂීන්ද‍්‍ර රාජපක්ෂ මහතා පවසන්නේ එම ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය සහ නොමඟ යවන සුළු එකක් බවයි.

තම ප්‍රතිරූපයට හානි කිරීමේ චේතනාවෙන් එකී ප්‍රකාශය ද්වේශසහගතව කර ඇතැයිද ඔහු කියා සිටියි.

තමන් හෝ තම සහෝදරයා කිසිදු අවස්ථාවක රහස් පොලිසියට කැදවා නැති බවද ඔහු අවධාරණය කරයි.

29,015 Viewers

12 Comments to “එයාබස් ගණුදෙනුව ගැන ප‍්‍රශ්න කරන්න ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ හා ශමින්ද‍්‍ර රාජපක්‍ෂ CID කැදවලා..”

  1. Sam says:

    යකෝ බලාගෙන යනකොට මේ පරම්පරාව ගෑවිලා ඉන්න ඔක්කොම එකයිනේ. බැරි වෙලාවත් ටෙලිකොම් එක දුන්නනම් බෝඩ් ලෑල්ල විතරයි ඉතුරුවෙන්නේ.

    • N.Perera says:

      may tambi harak-kalaya nugath ekek. Muta kiyannay thup-pahi Tambiyek kiyala

    • Alapaluwa says:

      කළබල නොවන්න නිකරුනේ තමන්ගේ ධාරිතාවය පුලුස්සගන්නේ නැතිව චුට්ටක් කියන්නම් ඔබට සිත සැනසීමට අවශ්‍යනම් .මෙයට ඍජුව හෝ වක්‍රව සම්බන්ධවි ඇත්තේ ධම්මික පෙරේරාගේ හිටපු partner Ananda perera.තව බොහොදෙවල් ඉදිරියට පැමිණේවි නියම විදියට මෙය නිතිය ක්‍රියාත්මක වුවහොත්!

    • gamini says:

      gunpnam harakma thamai

  2. Rata Wenuwen says:

    කොන මොට කොනකපාලයන්ට, කුනුවූ කොනට දැන් පිඹ පිඹ ඉන්න වෙලාතියෙන්නේ

  3. Amaris says:

    මහින්ද මහත්තය දේශපාලනයේ සිටිනතාක්. ඔය කිසිම හොරෙක් අල්ලන්නෙත් නෑ. හොරකම ඉදිරියට නතරවෙන්නෙත් නෑ. එතුමා දේශපාලනයෙන් සමුගන්නා තෙක්ම මේ රට හොරුන්ගේ තෝ තැන්නක් වගේම ජනාධිපතිතුමගේ වැඩ පිලිවෙල ඉදිරියට කරගෙන යාමට කිසිසේත් ඉඩ දෙන්නේ නෑ. ජනාදිපතිතුමා ඔහුගේ ප්‍රතම විදෙශ් නිල සංචාරයේදී ඉතාම අඩු පිරිසක් සහබාගි කරවාගෙන රටට ආදර්ශයක් ලබාදුන්නා. නමුත් අගමැතිතුමාගේ සංචාරයේදී හතර දෙනෙක් පමනක් යනවා කියා 70කට ආසන්න පිරිසක් රැගෙන ගියා. මුලු සංචාරයේදීම ප්‍රවුර්ති ප්‍රකාශනයන්හිදී දෙතුන් දෙනෙකු පමනක් පෙන්වීමට වගබලා ගත්තා. මේවා අසරන මිනිසුන්ගේ මුදල් නේද. රටේම පොහොට්ටුවට අති බහුතරයක් චන්දය දුන්නේ ගෝටාබය මහත්තයව විශ්වාස කරල මේ වගේ පිස්සු කෙලින ඒව බලන්ඩ නොවේ. මේක තමා මුලු රටම කියන්නේ. කරුනා කර මේ කොමෙන්ට් එක දාන්න. අපිට පක්ශයක් පාටක් නෑ අපි මේ රටට ආදරෙයි. මේ වගේ කොමෙන්ට් පලනොකරනවා කියන්නේ මෙවැනි වැඩ වලට වක්‍රා කාරයෙන් අනුබල දීමක්.

  4. Ho, HO!! – Mahinda has taken 70 or so people on the Indian trip and Chamal’s children are also involved in the Airbus transaction money frauds!!
    Who can the poor, uneducated, ordinary Voters of SL can trust to handover their future and the future of this unfortunate country, our Sri Lanka which is being robbed and bled, corrupted and Tarnished by all these bastard, Political crooks and their families and children – from all parties.

  5. True, we invaded Sri Lankaa and robbed all wealth including ancient Kings’ treasures and Gems and all other valuables from you people. But, now your Politicians in your favourite party SLPP Phottuwa are robbing, stealing and making your SL bleeding to death – even your politicians’ children are stealing and robbing and bankrupting your beloved SL.
    The worst your SLPP did was to make that criminal, thief Maithripala who is solely responsible for the Easter Sunday blasts that killed more than 300 including some Engliskh people, they Phottukwa took Maithripala in as President there by betraying all those 300 or so died and their families.

  6. John smith says:

    If Pohottuwa loses this general election, the sole responsibility of it falls on Mahinda. High time he should retire from politics!

  7. I hope the Editor of this online – news columns will publish my earlier comment on this News Item in the interests of the Ordinary, poor, uneducated voter of this country Sri Lanka as it very much appears that both Major Political parties, SLPP-phottuwa and UNP are looking after and protecting their corrupt – thieves, thugs and vultures by throwing sand in the eyes of the voters while the 2 major political parties look after each other well.

  8. We don’t want your comment ASATH SALI….
    You have destroy all muslims and sri lanka.
    GET LOST

  9. lanka says:

    Dear Asath

    Better you stay at home looking after your wives….you can nothing than fucking……
    What a shame on you…Can you remember the incident that you all organized in Apr’19.
    stop your bloody mouth.

Main News