එයාබස් අල්ලසින් එජාප ප‍්‍රබලයන්ටත් කොටස් බෙදලා…

February 22, 2020 at 11:20 am | lanka C news
එයාබස් අල්ලසින් එජාප ප‍්‍රබලයන්ටත් කොටස් බෙදලා…

2013 වසරේ දී සිදුවූ එයාබස් ගණුදෙනුවේනී සිදුව ඇතැයි පැවසෙන අක‍්‍රමිකතාවයෙන් හිටපු ප්‍රධාන නිලධාරීයා විසින් ලබාගත් බව කියන ඩොලර් මිලියන 2 ක අල්ලසින් කොටසක් එක්සත් ජාතික පක්ෂ හිටපු ඇමැතිවරුන් විසින් ද ලබා ගෙන ඇති බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන්නැයි තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

මෙම මුදල් ලබාගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කළ හිටපු ඇමැතිවරුන් බවද ඔහු සඳහන් කළේය.

අද වන විට එම අහිටපු ඇමතිවරුන් මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් පල නොකරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

25,187 Viewers

4 Comments to “එයාබස් අල්ලසින් එජාප ප‍්‍රබලයන්ටත් කොටස් බෙදලා…”

  1. බන්ඩා says:

    රනිල් අතුලු සියලු යහපාලන ඇමතිවරැ කල්ලි ගැසී තරගෙට හොරා කෑ නිසා තමය් 2015 දි 7%ක්ව තීබුූ වර්ධන වේගය මේ වෙකොට 2.5% බැහැල තියෙන්නෙ.

  2. Sun says:

    Most of these politicians are looters and doing untrustworthy money earning using unacceptable ways from the top to bottom. So what can we expect from such people for the country my dear friends. Still they are looking for ways to make money using the political powers in the country.

  3. මාරයා says:

    ඉතිරි කොටස් දුන්නේ කාටද ?
    UNP යට අල්ලස් දුන්නා නිසාද දින 52 දී ආයෙත් මෙයාට තැනක් දුන්නේ ?

  4. David Milli-banda says:

    jaya wewa…………… politiccos………… eliwena jaameta honda honda aranchi……