එයා බස් ගණුදෙනුවට මගේ නම ගෑවුණේ කොහොමද..- නාමල් අසයි..

February 23, 2020 at 12:00 pm | lanka C news
එයා බස් ගණුදෙනුවට මගේ නම ගෑවුණේ කොහොමද..- නාමල් අසයි..

2013 වසරේ සිදුව ඇති එයාබස් ගනුදෙනුවේදී සිදු වූ බවට චෝදනා එල්ල වන අක‍්‍රමිකතා ගැන සිදු කරන පරීක්‍ෂණවලදී තමන්ගේ නම පැවසුනේ කෙසේදැයි දැන ගැනීමට නීතිය හමුවට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මෙම ගනුදෙනුවද රාජපක්ෂවරුන්ගේ ඇඟේ ගසා සැබෑ වරදකරුවන් වසා දැමීමට සැලසුමක් ඇතැයි සැක බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

27,587 Viewers

16 Comments to “එයා බස් ගණුදෙනුවට මගේ නම ගෑවුණේ කොහොමද..- නාමල් අසයි..”

  1. Pramod says:

    ඔයා ගැන නම් අපට කිසිම විශ්වාසයක් නැහැ තාත්තා හෝ බාප්ප වගේ නොවෙයි. ඔයාට විරුද්දව හොරකම් චෝදනා ගනනාවක් තියෙනවා නේද. අර කොම්පැනි ගත්ත ලැබුන ආකාරය ගැන,තියෙන නඩුවට මොකද උනේ

    • sw says:

      උබලට විශ්වාස නිධන් හොරා සජියා ගැනයි බැංකුහොරා රනිල් ගැනයි අනුන්ගේ සල්ලි වලින් ජීවත්වෙන ලපයගේ කල්ලිය ගැනයි නේ.ඔය නඩු සේරම ගොන්ජා බලපුවා .කැමතිනම් වැලිකඩ ගිහිං ගොන්ජගෙන් අහගෙන පස්සට මැහුනුත් දාහෙන වරෙන්

    • Amarasena says:

      Chodana thibunata oppu wela na neda????

    • gamini says:

      serama mada chodanane kakkwath oppu karalada

  2. nuwaraone says:

    ,කවුද යකෝ අපේ ලොකු බේබිට කෝචොක් කරන්නෙ….අපේ ලොකු බේබි මේ රටේ අනාගත නායකයා….ඒක නිසා මෙයා තවම බබා…හොරකම මැරකම් මේ ලොකු බබාගෙ නැහැ …වරෙන් සූප්පුවෙන් කිරි පොවන්න …

  3. MR says:

    අපිට ලැබී තිබෙන ආරංචි අනුවනම් මහින්ද මහත්තයට ” හොරා ” කියන නාමය පටබැඳුනේ ඔබතුමා සහ බැසිල් මහත්තය කරපු මහා පරිමාණ මුදල් අක්‍රමිකතා නිසයි. සමහරවිට ඔබතුමාලා ” හොරකම ” කියන එකේ අර්ථය දන්නේ නැතිව ඇති.

    • Disce ammata discede says:

      ගොන් කතා කියන්න එපා බන්. බැලූ බැල්මට තේරෙනව gUN P අසූචි බලකායෙ බව​.

    • visu says:

      උබලට විශ්වාස නිධන් හොරා සජියා ගැනයි බැංකුහොරා රනිල් ගැනයි අනුන්ගේ සල්ලි වලින් ජීවත්වෙන ලපයගේ කල්ලිය ගැනයි නේ.ඔය නඩු සේරම ගොන්ජා බලපුවා .කැමතිනම් වැලිකඩ ගිහිං ගොන්ජගෙන් අහගෙන පස්සට මැහුනුත් දාහෙන වරෙන් – උපුටගනිමක්

  4. Sudarman says:

    Uba babaa….. Thoththa babaa….. Ane…. Hafoi vahallu tika. 😂😂😂

  5. Sepalikata horen kotana orwin says:

    මේකට නම gawunata nadu දානවා . Thajudeen ge case ekata නම gawunama kara baagena innawa. පුහුල් hora karen දැනෙයි

    • Just says:

      At the request of many spectators, Thajudin (the best crime story film produced in SL) is coming back and will be screened again at least for the next two months. It will break the Box Office record again for the fourth time in just over five years.

  6. චතුර says:

    මේකට නම් අම්මප නඩුදානවා. ඕක තමා කියන්නෙ පුහුල් හොරා කරෙන් දැනේ කියලා. අනෙත් අය. චෝදනා කරන්න කලින්ම මිනිහා කලබලවෙලා

    • visu says:

      සති දෙකක විතර ඉඳන් උඹලා fb එකේ වැළපෙන්නේ…….. නාමල්ගේ ගිනුමටත් මුදල් ඇවිත් කියලා……….. උඹලට විශ්වාස නිධන් හොරා…… සජියා ගැනයි බැංකුහොරා…….. රනිල් ගැනයි අනුන්ගේ සල්ලි වලින් ජීවත්වෙන ලපයගේ කල්ලිය ගැනයි නේ…….. ඔය නඩු සේරම ගොන්ජා බලපුවා. කැමතිනම් වැලිකඩ ගිහිං ගොන්ජගෙන් විස්තරය අහගෙන Back side එකකුත් කරගෙන……. පස්සට මැහුනුත් දාහෙන වරෙන් – උපුටගනිමක්

  7. Parakum says:

    Whom do you use as your CATS PAW?

Main News