එරන්ද ගිනිගේ වියත්මගෙන් ඉල්ලා අස්වෙයි.. රේන්ජ් රෝවරයේ ගිහින් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බව කියයි…

August 27, 2020 at 10:40 am | lanka C news
එරන්ද ගිනිගේ වියත්මගෙන් ඉල්ලා අස්වෙයි.. රේන්ජ් රෝවරයේ ගිහින් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බව කියයි…

වියත්මග සංවිධානයේ සියළු තනතුරුවලින් තමන් ඉල්ලා අස්වන බව එරන්ද ගිනිගේ මහතා සදහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ ඉදිරියේදී වියත්මග සංවිධානය සම්බන්ධ කිසිදු දෙයකට තමන් වග නොකියන බවයි.

රේන්ජ් රෝවරයේ යන ගමන් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බවත් පාර දෙපස කුලියට දීමට ඇති කඩ ගණන බැලීමේදී ආර්ථිකයේ තත්වය සිතාගත හැකි බවත් එහි තව දුරටත් සදහන් කර ඇත.

117,644 views

38 Comments to “එරන්ද ගිනිගේ වියත්මගෙන් ඉල්ලා අස්වෙයි.. රේන්ජ් රෝවරයේ ගිහින් දේශීය ආර්තිකයක් හදන්නට බැරි බව කියයි…”

  1. NuwanJ says:

    බලාපොරොත්තු පරවෙලා
    මොනවා හරි නොලැබුනාම ඔහොම තමා
    හෙට අනිද්ද වෙන කොට තව අය අයින්වෙයි

  2. අරුණ කුමාර දිසානායක says:

    ලෝකයේ බොහෝ රටවල කොරෝනාවල ආර්ථික විපාකයන් නිසා නගරබද හා ගම්බද කඩ සාප්පු කුලියට දීමට තිබේ , විකිණීමට තිබේ කියා මේ දිනවල ගසා ඇත.මජනතාවගේ මුදලින් කරන අධිපාරිභෝජනය හොඳ නැති එක ඇත්ත. ඒත් ආර්ථිකය ගොඩ ගන්න නොකා නොබී ඉඳලා බැහැ. පාරිභෝජනයද වැඩි විය යුතුය.

  3. dissanaike says:

    Who is Eranda Ginige ? A businessman ?

    • Karu says:

      A very big shot. Hell of a hell scholar.
      Lot of people weep because he resigned.
      I think there will be a public holiday also.
      President is having an emergency meeting.

      • Disce ammata discede says:

        Ha ha nice. ඒ මනුස්සය මේක දකීද මන්ද…. පව්.

  4. Sam Fernando says:

    This is another man who hasn’t’ got what he expected. Some Viathmaga elements have joined it with some expectations. There mist be more.

  5. ගමේ වෙදා says:

    ඔය පේන්නෙ වියත් මගේ හිටපු කාක්කො

  6. John the Baptist says:

    Who cares his resignation? The world will roll on if that bugger is with Wiyathmaga or not.

  7. Kaliya says:

    ලංකාවෙි ඉන්න වියත් කියාගන්නා එවුන් තරමි ලෝක හොරැ නැහැ තවත් තමන්ට ලොකු වාසියක් ගන්න බලාගෙන එනවා ඒවා නැති වුනාම මොකක් හරි කියනවා පාර්ලිමෙිතුවට වියත්තු කියලා යැවිවට එවුන් ලෝක හොරැ පාලිත තෙවරප්පෙරුම වගේ අයත් සිටිය යුතුයි පොඩි මිනිසාගේ දුක දන්නේ එවගේ අයයි කඩ කාමර කුලියට දෙන්න කියලා ගහපුවා හැමදාම තියෙනවා

  8. Helaya says:

    Who is this fellow.. ? Is he creator of president ???.. This is one of opportunity taker i guess. We also voted for Gota and we all own him.. This man cannot be exceptional….Too early to criticize president..If some one does it that is because he was expecting something and not given..

    Therefotre GINIGE do not try to be brave by issuing fb post… get lost No one known you until you issues baseless talks.

  9. Sadu says:

    MEKA NIYAMA GOO BALLEK. MOONEN PENAWA KATTA KAMA…

  10. Upul says:

    I have seen lot of talk shows of this guy and never liked him. In all those he had a very bad attitude. He thinks that he knows everything and others are so dumb. Maybe he had high hopes and when they do not become a reality, then, these types of comments are inevitable.

Main News