එරික් පෙරේරා ඉවත් කරන්නැයි මා ලියු ලියුම මාධ්‍යවලට ගියේ කෙසේදැයි පරීක්‍ෂණයක් කරන්න..- අරුන්දික

April 9, 2021 at 2:10 pm | lanka C news
එරික් පෙරේරා ඉවත් කරන්නැයි මා ලියු ලියුම මාධ්‍යවලට ගියේ කෙසේදැයි පරීක්‍ෂණයක් කරන්න..- අරුන්දික

තමන් විසින් නීතිය හා සාමය භාර අමාත්‍යවරයාට වෙන්නප්පුව පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් යොමු ලිපිය එම පොලිස් නිලධාරියා අතට ම පත් වූයේ කෙසේදැයි වහාම පරීක්ෂණයක් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

තමන් විසින් යොමු කල ලිපිය අදාල පොලිස් නිලධාරීන්ගේ සමාජ ජාල ගිණුමේද ඉන්පසු විවිධ මාධ්‍ය පුරාද පළවී තිබූ බවද ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටින බවද ඔහු පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

යම් නිලධාරියෙකු පිළිබඳ පැමිණිලි කළ විට එම ලිපිය එම චූදිත නිලධාරියාට ම ලැබෙන්නේ නම් එය විශාල ප්‍රශ්නයක් එයිද ඔහු තවදුරටත් පැවසීය.

18,805 views

21 Comments to “එරික් පෙරේරා ඉවත් කරන්නැයි මා ලියු ලියුම මාධ්‍යවලට ගියේ කෙසේදැයි පරීක්‍ෂණයක් කරන්න..- අරුන්දික”

  1. gamaya says:

    ගල උඩ පැහැරූ බළලා

    • හලාල් පිලිකා තෙල් පොහොට්ටුව says:

      අරුන්දික කසිප්පු ඌරා, ඝනිකා මඩමා, කොමිස් ඌරා, කැලෑ පාළුවා , සක්කිලි සෙවලයා, රාජ ෆක් ස’ පුක්ශෝධකයා. වැලලියන් කසිප්පු හිකනලා.

  2. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    ෆේල් නිසා .

  3. තට්ට මෑන් says:

    තමුන්නාන්සෙට ප්‍රංශයේදී එක්නැලිගොඩ හමුවුනු විදිහටම තමයි වෙන විදිහක් නැහැනෙ.

  4. උපාසක says:

    ලියපු එකේ ගැටලුවක් නෑ. ජනතාව දැනගත්ත එක තමා ප්‍රශ්නේ.

  5. Sira says:

    Because..you are all Real Hora Thakkadiyo…..

  6. On The Spot says:

    එරික් පෙරේරා ඉවත් කලේ ඇයිදැයි පරීක්‍ෂණයක් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.මෙවන් ජඩ ක්‍රියා පූර්වාදර්ශයක් කර ගැන්ම අතීශය භයානකයි.

  7. Nirayuda says:

    අපෝ ඕක සුලුදෙයක් ඕක ලකුනුදාගන්න ඕනේ FCID එකේ ඉන්න ප්‍රේමයට රෝහනයක් වුන වලත්ත දික්කසාද අද්‍යක්ෂ SSP කෙනෙක් මාර්ගයෙන් තමයි ගිහින් තියෙන්නේ.

  8. Nirayu says:

    අපෝ ඕක සුලුදෙයක් ඕක ලකුනුදාගන්න ඕනේ FCID එකේ ඉන්න ප්‍රේමයට රෝහනයක් වුන වලත්ත දික්කසාද අද්‍යක්ෂ SSP කෙනෙක් මාර්ගයෙන් තමයි ගිහින් තියෙන්නේ.

  9. saman says:

    මුන්ට කසිප්පු කාරයො, ගණිකා මඩම් කාරයො, කැලෑ පාලුවො, පස් හොරු වෙනුවෙන් පෙනී ඉඳල ඕනෑ දහ ජරා වැඩක් කරන්න පුලුවන්. හැබැයි ඒවා රටට හෙලි වෙනකොට අමාරුයි.

    මේ වගේ පිස්සු බල්ලන්ට හිතු මතේ බුරන්න දීල වියත් මඟක් මවා පාල ආපු 69 ලක්ෂ ජනාධිපතිතුමා නිදි.

Leave a Comment

Main News