එලවළු මිල සීඝ්රයෙන් ඉහලට…
May 13, 2022 at 6:20 pm | lanka C newsමේ දිනවල ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති නිසා ඇතැම් එලවළු වර්ග වල මිල සිඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා (13) දින නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවසිය.
එලවළු සැපයුම අඩු වෙලා තියෙන්නේ මාස ගණනාවක් පොහොර නොමැති විම නිසා , ඒ සම්බන්ධයෙන් එදා පැවති රජයත් , ඇමතිවරයත් , නිලධාරින් අවධානය යොමු කලේ නැ .
පෙබරවාරි මස අපි කිව්වා ජුනි ජුලි වගේ වෙනකොට එලවළු හිගයක් ඇති වෙනවා කියලා , කැප්පටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රු 400 යි , තක්කාලි කිලෝවක් රු 370 යි , කැරට් කිලෝවක් රු 220 -230 තව සතියක් පමණ යනකොට රු 300 පනිනවා.
ලික්ස් රු 100-120 , ගෝවා රු 100 , එදා අපිට පොහොර ටික දිලා අපි කියපු දේ ඇහුවා නම් අද මේක වෙන්නේ නැ.
අර්ථික මධ්‍යස්ථාන වලට අවශ්‍ය එලවළු ටික සැපයෙන්නේ නැ , අප්‍රේල් මස වෙනකොට ගැස් සහ ඉන්ධන ප්රශ්නය විසදුනා නම් අද වෙනකොට එලවළු හොයා ගන්න වෙන්නේ නැ.
ඒ ප්‍රශ්න නිසා තමයි අද එලවළු මෙහෙම හරි ඉතුරු වෙලා තියෙන්නේ.
මේ රජය පත්වුණාට පස්සේ ගොවියා පාරට වැටුණා , යුරියා මිටියක් රු 40000 යි , පොහොර මිටියක් රු 30000 යි , ටි.ඩි.එම් මිටියක් රු 37000 යි , මේවා ගොවින්ට දරා ගන්න බැ.
දඹුල්ල ප්‍රදේශයේ ගොවින් මිලග කන්නයට එලවළු වගා කරන්න කටයුතු කරලා නැ , පොහොර නැ , බෙහෙත් නැ , බිජ ටික නැ.
ගොවින් සන්තකයේ තිබෙන බිජ වගා කරන්නේ නැතුව ඉන්නවා පොහොර නොමැති නිසා.
නව අගමැතිවරයාවත් මැදිහත් වෙලා සාධාරණය මිලට ගොවින්ට පොහොර ටික ලබා දෙන්න.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ කෘෂිකර්ම ඇමති වශයෙන් හිටිය හැරිසන් ඇමතිතුමාගේ ක්‍රියා කලාපයට වඩා සම්පුණයෙන්ම වෙනස් හිටපු කෘෂිකර්ම ඇමතිවරයාගේ ක්‍රියාකලාපය.
අවබෝධයක් නැතුව වැඩ කරපු නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ , නමුත් හැරිසන් මහතාට කෘෂිකර්ම සම්බන්ධයෙන් අවබෝධයක් තියෙනවා , එතුමාට කෘෂිකර්මය සම්බන්ධයෙන් ඇමති ධුරයක් ලබා දුන්න හොත් හොදින් කරයි කියලා හිතනවා.
එතුමාට සහයෝගය දෙන්න පුළුවන් හොදින් කෘෂිකර්මය සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන ලේකම්වරයෙක් ඉන්නවා ,හිටපු කෘෂිකර්ම ලේකම් පුෂ්පකුමාර මහතා.
මෙතුමන් දෙදෙනාට භාරදුන්න හොත් කෘෂිකර්මය ගොඩගන්න පුළුවන් කියලා හිතනවා. යනුවෙන් පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
මූ වී. හැරිසන්ගෙ ගූ කන එකෙක්. මත්තල එයාර්පෝර්ට් එකේ වී ගොඩ ගහලා ඒකට කරපු ලොකුම හානිය කලේ මේ මූසලයා.. ඌව දැන් ප්‍රමෝට් කරගන්න උගේ ගොට්ටො කියන එව්වා මේවා.
පොහොට්ටුවෙ ගොන් බයියො දැන් කියන්නෙ නැද්ද දන්නෙ නෑ ළමයි නැති අය නායකත්වයට ගෙනාවම සුභදායි නෑ කියලා. මුන්ට මතක නෑ හිගනන්ටත් ළමයි හම්බෙන නමුත් දුප්පත්කම ජය ගැනීම තමා රටකට වැදගත් කියලා. කොහොම හරි රනිල්ගේ පැමිණීම අතර රුපියලට අගය ආවා, කොටස් වෙළද පොළ හොද වුනා, රටට හොදට වැසි ඇවිත් ජල පෝෂක පිරෙන්න ගත්තා. අපි නම් මෙයට විද්‍යාත්මක හේතු දන්නවා වුනත් ගොන් බයියන්ට ලියන බාසාවෙන් නම් රනිල්ට විශේෂ බලයක් තියෙන්න ඇති නේද? එළවළු මිල ඉහළ ගියේ මොකද කියල නම් අපි කියන්න යන්නෙ නෑ.
Give the presidency to Anura Kumara , Premier ship to Lalkantha or two months.
Then you’ll see how stupid Anura Kumara is
If not pls give the position to Sajith Premadasa pleeeeeeeeeeeeeeeth
අනුර ට කිව්වා අගමැති කම ගන්න කියලා ඒත් බෑ කිව්වා. සජිත්ටත් කිව්වා එයත් බෑ කිව්වා. ඉතින් විකල්පය රනිල්. අනුර සජිත් දෙන්නම කරන්නේ බොරදියේ මාළු බාන එක
ආ…වි ලොල්ලෙක් ෆෝමිවෙලා. සමනල හැගුමන් අතරෙ… ලා…ලලල.ලා
අනේ උඹ දන්න විද්‍යාව ..
කව්රු හරි කියපු දෙයක් ගිරවා වගේ කියවන්නේ නැතුව හිටු..
බයියන්ගේ හේතු පලේට වඩා අන්තයි තොපේ විද්‍යාව ..මෙලෝ දෙයක් දන්නේ නැති උනාට කියවනවා..
Kalakanni awajathaka ballanta uwamana minisunge jeewitha winasa karanna wasa wisa deela thopiwa hena gahala kunuwela merenne
හැරිසන්ට අල්ලස් එකේ පැමිණිලි 2 කට ෆයිල් තියෙනව. එකක් නව්සිලන්තය්ර්න් ලෙඩ කිරි හරක් ගෙන්වා ගොවීන්ට වැඩිමිලට ව්කිණීම. එර් හරක් සියල්ල මැරුනා ගොවින් ණය ගෙවනව. 2. වි අලෙවි මණ්ඩලයේ රු.. 32 ට ගත් හොද වී තොග කන්ඩෙම් කරලා රු.18 ට ව්‍යපාරිකයෙකුට විකිණීමට්ස් නියෝග කිරීම ගැන. මෙ ෆයිල් 2ම වහල තියෙන්නෙ.
පොහොර මිටියක් තිස් හතළිස් දහක් උනේ මේ ආණ්ඩුව බලයට පත් උන නිසා නෙමෙයි. ලෝක වෙළඳපොලේ මිල වැඩිවීම නිසා. මේ යකා හොර හරක් හැරිසාව ප්‍රමෝට් කරන්නෙ එකතුවෙලා හොර මගඩියක් කරන්න hithe ඇති