එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

November 23, 2021 at 5:30 pm | lanka C news
එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..

එලවළු මිල දිනෙන් දින ඉහල යාම හමුවේ එලවළු වෙලදාම සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්,ඒ සදහා ලැබෙන ලාභය ප්‍රමාණවත් නොවිම හමුවේ එලවළු වෙලදාම සිදුකරගෙන යාම ගැටළුවක් වි ඇති බව හැටන් ප්‍රදේශයේ එලවළු තොග සහ සිල්ලර වෙලදුන් කියා සිටියේ.

උඩරට සහ පහතරට සැම එලවළු කිලෝවක්ම රු 400ට වඩා වැඩි මිලකට අලෙවි විම හමුවේ පාරිභෝගිකයන්ද දෛනික අවශ්‍යතාවයට පමණක් එලවළු මිල දි ගැනිම හමුවේ තම වෙලදසැලේ ඉතිරිවන එලවළු තොග බර අඩුවිම සහ නරක්විම නිසා එලවළු වෙලදාමෙන් තමන්ට පාඩුවක් සිදු වන බවයි වෙලදුන් කියා සිටින්නේ.

තවද වෙලදපොලට ලැබෙන එලවළු වල සරුභාවයක් නොමැති බවත්, එවන් තත්ත්වයක් මත පාරිභෝගිකයන්ට වැඩි මිලකට එලවළු අලෙවි කල නොහැකි බවද එම වෙලදුන් කියා සිටියි.

වෙනදා මෙන් තම වෙලදසැල්වල එලවළු ප්‍රදර්ශනය කර අලෙවි කිරිමට තරම් එලවළු තොග නොමැති බවත්, ඉතිහාසයේ එලවළු මිල මෙතරම් ඉහල පළමු අවස්තාව මෙය බවයි වෙලදුන් කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ  

23,381 views

9 Comments to “එලවළු වෙලදාමට විශාල පිරිවැයක්.. වෙලදාම බින්දුවට බහී..”

  1. ඩුවල් සිටිසන් ගොඩේ සුද්දා says:

    රු 400 ක් කියන්නේ මොක්කද ? ඩොලර් 2 කට ත් අඩුයි නේ අපි අන්තර්ජාල මට්ටමින් හිතන්න ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. එහෙම නැතුව අපිට දියුණු වෙන්න බැහැ. ජපන් කාර් වල ගිහින් බෙන්ස් වලින් ගිහින් ගොඩයෝ වගේ කන්න බොන්න බැහැ. කෑමත් සුද්දා වගේ වෙන්න ඕන.

    • ගම්පහ සිරිමල් උයනේ අපි says:

      ගම්පහ සිරිමල් උයනේ අපි, පිනට බොන BOC – හිරළු පිම්පි චාමරයට ගහලා එලවන්න ඕනේ,නිකන්ම නෙවී වම්බොට්ටක් පුකේ ගහලා පලා මිටියක් කටේ ගහලා….

  2. saman says:

    කන්න නැතත් ඉන්න රටක් තියන බව අමතක කරන්න එපා

  3. Chamil Ananda says:

    mata hithenne hodama de thamai elawalu tika gedara hada ganna eka.. rate minissunta chalenge ekak bara agnan baha wenas wenna bah.. eka hodatama oppu kala.. api diyunu wenneth naha kawadawath … minissunat diyunu wenna one naha. eka apita wenas karananth baha. mama hoda de kaala lamainta hodama de aran deela mama jeewath unanam hari….me ratawal kawadwath hadanna baha. visheshayenma me maka kammali sinhala jathiya..

  4. dev says:

    tawa rasayanikath gahapan wasa saruwata kanna puluwan wei.
    hama welawema taman gana witarak hitana unta honda wade.

  5. sam says:

    Kamak na . Api thamai hondata kale… Loke lokuma , digama , usama , demal kale api. Elavalu wala milath vadima kale api thama…kaatda aadambara……………..

  6. තිස්ස කක්කුස්සි ආරච්චි says:

    ඵලවලු ලගදි කෑවද?
    දෑන් ෂෑපද?

  7. Dietician says:

    Vegetables aren’t good for healthy living. You should eat raw rice with coconut.

  8. Dengu Nona says:

    Elawalu mokatada? Cheena Goo Nawu pitin gennalaa denawane! E madida?

Leave a Comment

Main News