එලවා දමන්නට පෙර රොබට් මුගාබේ ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

November 22, 2017 at 8:40 am | lanka C news
එලවා දමන්නට පෙර රොබට් මුගාබේ ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

රොබට් මුගාබේ සිම්බාබ්වේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට පාර්ලිමේන්තුවේදී ඔහුට එරෙහිව දෝෂාභියෝගය විවාදයට ගැනීම ආරම්භ වීමත් සමග මෙසේ ඉල්ලා අස්වී ඇත.

මුගාබේගේ ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

මුගාබේ 1980 වසරේ සිට සිම්බාවේ රාජ්‍ය පාලනය කලේය.

78 views

5 Comments to “එලවා දමන්නට පෙර රොබට් මුගාබේ ධුරයෙන් ඉල්ලා අස්වෙයි..”

  1. ජසයා says:

    අපේ කට්ටියටත් මේවා හොද පාඩම්…

    • Amda says:

      අපේ උන් කියන විදියටම ඉතින් අපේ උන්ට ලැජ්ජ බය නෑනෙ.
      ඉතින් මේ වගේ වැදගත් හැසිරීම් බලාපොරොත්තු වෙන්න බෑ.

      මුන් ඒකාධිපතියා කියල කිව්ව මිනිසා පැරදෙන බව දැනගත් වහාම රටක් අඬවා පිටව ගියා.

      ඒකට මුන්……දුම්මල ගහලවත් ගියොත් තමයි පුදුමෙ…ලැජ්ජ බය නැති යහපාලනය.

  2. vishnu says:

    එලව දමන්නට පෙර my3 ධුරයෙන් ඉල්ලා අස්වේ
    හෙට අනිද්ද වෙහෙම වෙන්නත් පුළුවන්

  3. AJ says:

    දැන් ඉතින් මුගාබේට තියෙන්නෙ ගමට ගිහින් ජනේලෙ එල්ලිලා ජනතාව අමතලා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා බයිසිකල් පදින ගමන් පෝය දෙකෙන් ආණ්ඩුව පෙරලනව කියලා මැරෙනකම් කිය කිය ඉන්න එකයි.

    • Sasith says:

      මේ අාන්ඩුව කවුරැත් පෙරලන්න දෙයක් නෑ. උංම කරගන්නව. බයිසිකල් පැද්දෙ කින්ඩියට කියල මේ ෙගල්ලන්ට තේෙරන්නෙ නැහැ.

Main News