එල්ලා මරණ තහනම එන සතියේ අවසන්.. ජනපති අත්සන් තබයි.. මරණ දඬුවම ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාත්මකයි..

October 18, 2019 at 12:40 pm | lanka C news
එල්ලා මරණ තහනම එන සතියේ අවසන්.. ජනපති අත්සන් තබයි.. මරණ දඬුවම ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාත්මකයි..

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මෙම මස 31 වෙනිදායින් පසු සිදු කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග කියා සිටී.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය මෙම මස 31 දායින් අවසන් වෙයි.

මත්ද‍්‍රව්‍ය ජාවාරමට වරදකරුවන් වී මරණ දඬුවම නියම කර සිරගතකර සිටින්න්නට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් දැනටමත් අත්සන් තබා තිබේ.

නමුත් එය ප්‍රමාද වී ඇත්තේ අධිකරණය විසින් නිකුත් කරන ලද අත්හිටුවීමේ නියෝගය හේතුවෙනි.

108 views

19 Comments to “එල්ලා මරණ තහනම එන සතියේ අවසන්.. ජනපති අත්සන් තබයි.. මරණ දඬුවම ජනාධිපතිවරණයට පෙර ක‍්‍රියාත්මකයි..”

  1. මඩයා says:

    උන්වත් එල්ලල මරල තමනුත් පොළොන්නරුවෙ කමතක එල්ලිලා මැරෙනව හොදයි. තමන්ට කරගන්න බැරි, තමන්ට ඔරොත්තු නොදෙන, ජනාධිපති පුටුවට කෑදර කමින් හොදින් දැන දැනම දීර්ඝ ඉතිහාසයක් සහිත ජනතා හිතවාදී පක්ෂයක් සම්පූර්ණයෙන්ම අවලම් UNP යට පාවා දීලා ඒ පක්ෂය නැත්තටම නැති කරල ජනතාව හිගමනට පත් කරල දැං කරපු සුළු සුළු කාරණා කීපයක් අල්ලගෙන මහ ලොකුවට පාරම්බානවා. රටට ජනතාවට කරපු තරම තමන්ගෙම හිතට වැටහෙන මොලයක් තියෙන කෙනෙක් නම් තව දුරටත් පැජට් රෝඩ් එකේ විශ්‍රාමික ගෙවල්වල නෙවෙයි ජාතියෙන් සමාව අයදල ලියුමක් ලියල ඔළුවට ‍වෙඩි තබාගෙන මැරෙන්න ඕන. නොදන්න රජකම බාරගන්නකොට කිව්වෙනම් රජගේ අත ඇරල පොළොන්නරුවෙ ගෙදර ඉදං රට පාලනය කරනවය කියල. දැන්නම් විශ්‍රාම ගිහිනුත් රජ ගේ අත නොහරින නොයන පාටයි. ඕව භුක්ති විදින්න ඕන නියම සිංහයො මිසක් සිංහ වේශය ආරූඪ කරගත් කැනහිලුන් නොවේ.

    • Hema says:

      Madaya oyage comment eka nam niyama atha kathawa.

      • p.d goonawardena says:

        මමත් ඔයාගේ කොමෙන්ට් එකට එකඟයි………මු ඉන්න කලේ කිසි දෙයක් නොකර දැන් ගෙදර හියහමත් සැප හොයනවා…..මේ වගේ වැඩ බැරි ටාසන්ලා මොකටද…..මේ වගේ වෛරයෙන් පිරි මෝඩයෙක් තවත් නැහැ…..මු දැන්මම අපායට අරින්න ඕනි එකෙක්…..

  2. Sri Aiyya says:

    Haki ikmaning oya dandwama denna! Mema masayama mathdraviya kotaram alluwaada! Tara titan nobalaa danduwam denna.!

Main News