එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භිතියෙන්.. චැපල් වාට්ටුවේ ඇතැමුන් ක්ලාන්ත වෙති..

June 27, 2019 at 10:00 am | lanka C news
එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භිතියෙන්.. චැපල් වාට්ටුවේ ඇතැමුන් ක්ලාන්ත වෙති..

ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කරන්නේ යැයි පුවත ලැබුණු පසු මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දැඩි තැතිගැනීමකින් පසුවන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.

බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ රදවා සිටින මරණ දඬුවම නියම වූ සිරකරුවන් බලාගත්ත අතේ බලාගෙන සිටින බවත් දැඩි අතරින් පෙනෙන බවත් වෙනදා පැවති ගති පැවතුම් එක්වරම වෙනස් වූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙනදා රූපවාහිනිය නරඹමින් සැහැල්ලුවෙන් සිටි ඔවුන් ඊයේ දිනයේ සිත ආහාර පාන නොගෙන සිටි බවත් ඇතැම් සිරකරුවන් ක්ලාන්ත වී ගිය බවත් නිලධාරීහු කියා සිටිති.

මේ වන විට බන්ධනාගාරය මරණ දඬුවම ලැබූ සිරකරුවන් 455 දෙනෙකු රඳවා සිටී.

මත්ද‍්‍රව්‍ය ජාවාරම් සම්බන්දයෙන් වරදකරුවන් වී මරණ දඬුයම නියම වී සිටින සිරකරුවන්ට එම දඬුවම ක‍්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීම අනුව බන්ධනාගාරය විසින් සිරකරුවන් 18 දෙනෙකුගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා වෙත යවා තිබින.

54 views

31 Comments to “එල්ලා මරණ තීන්දුව අසා මරණ දඬුවම නියම සිරකරුවෝ භිතියෙන්.. චැපල් වාට්ටුවේ ඇතැමුන් ක්ලාන්ත වෙති..”

  1. kate says:

    Good Decision. They must be hang.

  2. Kanna says:

    Please execute convicts who raped and murdered children and women. you can start with Hokandara murderers, Rita Jones Murderers etc etc

  3. නිළමේ says:

    පෝලිමේ අරින්න. නැතුව හදන්න බෑ.

  4. Narendra Gunatillake says:

    මෙවැනි අවස්ථාවක්දී අභීත නිර්භීත කෙලින් තීරණ ගත් ගරු ජනාධිපතිවරයාහට මාගේ උත්තමාචාරය !!!

    • sky says:

      Narendra උබට ඇත්තම මොලේ අවුලක්ද ? නැත්නම් හැටිද ? සිරගෙදර සිටින අපරාධකරුවන් එල්ලා මැරීමේ කොහොමද රටේ සිදුවන මත්ද‍්‍රව්‍ය ජාවාරම් නතර වෙන්නේ ? ගොනෙක් වුනාට තප්පුලන්න එපා

  5. sarath says:

    කුඩු කාරයින් දැලට අහුවුණු ,ගෙයක් දොරක් නැතිව දවසේ අනිවාර්ය කුඩු වේල හොයාගන්න අතොරක් නැතිව එහෙමෙහෙ දුවන ,දෙමාපියන්ටවත් ,කාටවාත් බේරගන්න බැරිව , කිසිම කෙනෙක්ගෙන් හවූ හරනක් නැතිව ,” කුඩ්ඩ ” කියන නම අහගෙන , වැරදුනු පළමු තප්පරේ ගැන හිතේ තියෙන දේ කියාගන්න බැරිව දරාගන්න බැරි වේදනාවක් විඳගෙන,අසරණ කම කාටවත් කියන්න බැරිව විඳවන , පොඩි උන් ගැන එක්සත් රාජධානිය කියන්නේ මොකක්ද , තව තරුණ කොල්ලෝ ලක්ෂ ගානක් මේ වගේ විනාශ වෙනකල් බලන් ඉන්නද කියන්නේ. කුඩු ගෙන්වන ,බෙදාහරින උන්ව හාම එල්ලනු !

  6. තිලක් says:

    මරණ දඬුවමට නියමවූ සියලු හිරකරුවන් සියලුම දෙනා මරා දැමිය යුතුයි

    • Nuwan says:

      රණ විරුවොත් ඉන්නවා එතන. ඒ අයව බේරා ගන්න

  7. pilath says:

    wasa koken vikunala ahinsaka tharunayo maranakota munta kalanthe damme nadda ?

Main News