එල්ලා මරණ වරදකරු හා දිනය තීරණය කර අවසන්..
February 21, 2019 at 3:00 pm | lanka C news
පලමුවෙන්ම මරන දඬුවම දෙන දිනය හා එය දෙනු ලබන වරදකරුවා සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවසන් තිරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියා සිටී.
නුදුරු දිනකදී එම දඬුවම ලබා දීම ප්‍රකාශයට පත් කරනු ඇති බවද එම ආරංචි කියයි.
මරණ දඬුවම නියම කර ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෑතකදී කියා සිටි අතර එම වරදකරුවන්ගේ ලයිස්තුවද ගෙන්වාගෙන ඇත.
Great, need hang all the drug dealers.
මරණ දඩුවමට එරෙහිව ජෙප්පන් මාරාන්තික සටනක…
පලවෙනියාගේ නම දැනගන්න අපි ඉතාම කැමතියි.
Arin Panando….
මිනීමරලහරි ගොඩ යන්න ඔනේ හිටං
මිනිසුන් වැඩියක්ම වැරදි වැඩ කිරීමට පටන්ගන්නේ දිලුදුකම නිසා සැම රජයක්ම මෙයට වැරදි කරුවන්
Widuli Putuwama Genemu Apppaa …Ara Burusu Rawlekuth Innawaaa …Ratatama Kelawapu
E thoge maha eka neda.
මහින්දල, ගෝඪල එකතුවෙලා 2009 මැයි 18 වෙනිදා නන්දිකන්ඩාල් වලදි
රටටම කෙලවපු ඒ බුරුසු රැවුලාව වලකජ්ජ ගැස්සුවා මතක නැද්ද ආයුබොවන්?
පාළු ගෙයි වළං බිඳීම.
08 January 2020 –
MAHA BANKU HORA,
RAJAYEE DEPALA
THAMAN GE WAGÈ
WEKUNAGENA KAPU YAKA,
RATA KABASANAYA KARA YAKA TA
PALAMUWA
AMA DADUWAM A SUDUSU KENA????
Those are all Political Accusations….This report is about Drug Dealers, Drug Importers and Distributors. Largest Cocaina, Ice businessman in Sri Lanka are four foreign nationals named Arin Panando, Tommy Peteta, Angala bamaracina, and Ajeewa Penakinna.