එල්ලා මරණ වරදකරු හා දිනය තීරණය කර අවසන්..

February 21, 2019 at 3:00 pm | lanka C news
එල්ලා මරණ වරදකරු හා දිනය තීරණය කර අවසන්..

පලමුවෙන්ම මරන දඬුවම දෙන දිනය හා එය දෙනු ලබන වරදකරුවා සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අවසන් තිරණය ගෙන ඇති බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග කියා සිටී.

නුදුරු දිනකදී එම දඬුවම ලබා දීම ප‍්‍රකාශයට පත් කරනු ඇති බවද එම ආරංචි කියයි.

මරණ දඬුවම නියම කර ඇති මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එය ක‍්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා මෑතකදී කියා සිටි අතර එම වරදකරුවන්ගේ ලයිස්තුවද ගෙන්වාගෙන ඇත.

92 views
Main News