එල්ලා මරන්න නියම වූ භාරත ලක්‍ෂමන් ඝාතකයෝ තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් දමයි.. දුමින්ද ඉල්ලා නෑ..

September 20, 2016 at 3:50 pm | lanka C news
එල්ලා මරන්න නියම වූ භාරත ලක්‍ෂමන් ඝාතකයෝ තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපීල් දමයි.. දුමින්ද ඉල්ලා නෑ..

භාරත ලක්‍ෂමන් ඝාතන චෝදනාවර වරදකරැුවන් කරමින් මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලද පුද්ගලයින් පස් දෙනාගෙන් තිදෙනෙකු එම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනය ඉදිරිප්ත කර ඇත්තේ චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද, අනුර තුෂාර, සරත් බණ්ඩාර යන තිදෙනායි. මෙම නඩුවේ සෙසු විත්තිකරැුවන් වන දුමින්ද සිල්වා හා ජානක බණ්ඩාර මේ වන තෙක් අපෑලක් ඉදිරිපත් කර නැත.

30,778 Viewers
Main News