එල්ලා මරන්න නියම වූ සිරකරුවන් මඩකලපුවේ දුපතක සිරකරයි..

June 11, 2020 at 12:40 pm | lanka C news
එල්ලා මරන්න නියම වූ සිරකරුවන් මඩකලපුවේ දුපතක සිරකරයි..

බරපතළ අපරාධ වලට චෝදනා එල්ල වී මරණ දඬුවම නියම වූ සිරකරුවන් මඩකලපුවේ පිහිටි දූපතක රැඳවීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ලාදුරු රෝගීන් සඳහා කලකට පෙර වෙන් කර තිබූ මඩකලපුව පිහිටි එම දූපත මේ සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති මෙම දූපත බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පවරා ගෙන අදාළ සිරකරුවන් ඒ වෙත ගෙන යාමේ වැඩපිළිවෙළක් සකස් කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

1,165 views

14 Comments to “එල්ලා මරන්න නියම වූ සිරකරුවන් මඩකලපුවේ දුපතක සිරකරයි..”

  1. මේ සිර කරුවන් වගා කටයුතු සඳහා සම්බන්ධ කර ගන්න ඔවුන්ගෙන් අමතර අගයක් ලැබේවි

    • කංජිපානි says:

      මරණ දඬුවම් ලැබූවෙක්ට වෙනත් දඬුවමක් (බරපතල හෝ සුලු) දීමට නොහැකිය.

      • Love nature says:

        “එල්ලා මරන්න නියම වූ සිරකරුවන් මඩකලපුවේ දුපතක සිරකරයි..” එම සිරකරුවන් බලා ගැනීමට සිරිසේන පත් කරන්න ..ඔහුට අවශ්‍ය වෙලාවට එල්ලුම් ගස ක්‍රියාත්මක කරයි ..ඔහුගේ පාලන කාලයේ කොතරම් උත්සාහය දැරුවද සිරකරුවන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න
        මේ සිරකරුන්ට ගොවිතැන හෝ කිසියම් රැකියා පුහුණුවක් ලබාදී පසුව නිදහස් කල යුතුයි
        මිනීමරු කළු කොටි LTTE ත්‍රස්තවාදීන්ට සමාව දී නිදහස දුන්නා නම් මේ සිරකරුවන්ට සමාවක් ලබා නොදෙන්නේ මන්ද /?

  2. සමන්ත says:

    හුටා…… එතකොට දුමින්ද සිල්වා …..??

    බය අවෙන්න දෙයක් නැහැ, ඌට ඔහොමම නැගෙනහිර වෙරළෙන් සිංගප්පුරුවට පැනල යන්න තමයි ඔය පාර කපන්නේ.

    රෙනෝ කොරන සේවයට, ප්‍රති උපකාරයක් කොරන්න එපැයි.

    • ගයාන් says:

      උඹලට අනික් දාස් ගාණක් හිරකාරයෝ පේන්නෙ නෑ, දුමින්දව පේනවා. කොල කණ්ණාඩි ගලවලා බලපන්.

  3. නයා says:

    ඉතාමත් අනගි තීරණයක්
    රටේ ගත යුතු තීරණ ගැනෙමින් පැවතීම ඉතාමත් සතුටට කාරණයක්

  4. ගල් කලු says:

    දුමියා ගොඩා…….. රැස්පැක්ට් සෑර්………

  5. Sun says:

    We can send all the former central bank looters to this island.

  6. SIRIMAL says:

    This is an excellent idea. Remember, Singapore used an island called, Changi and built famous Changi Prison.

    Old Changi Prison is closed, built a modern Prison for dangerous criminals and political prisoners. And they built world famous CHANGI INTERNATIONAL AIR PORT reclaiming sea.

    Sri Lanka go beyond Greater Colombo and use unused land for new facilities
    like this.
    There will be many political prisoners in future in Sri Lanka, good to put them there to rehab.

  7. dev says:

    yes wen kara thabanna
    nath nam phone walin mehe inadan aparada karanawa

    Duminda giniyanna epa. eya waradi karuwek newei. eka paliganeemak

  8. SL says:

    Should be drug dealers and mafia king-pin ! there must be no telecommunication signals available .
    It is disgusting to see them control underworld and drug even they are living in cells !
    Gvt (including past) should be ashamed of this and no excuse

  9. Hari says:

    ජනාදිපති සමව ඕනේ නැහැ. බන්දුල ගුණවරද මයිත්‍රිගේ හරි විමල් ගොන් වාස්ගේ සමවදේන

  10. sisira says:

    eweni dupatak meta sudusu nehe… hadisiyakadi kriyatmakawema amarui…. jana sunya…godabim pradeshayak me sadaha tora genema kalutyi..ekko hamuda kadauru tula me sira mediri pihitawiya utuyi……

Main News