එල්ලා මරන දඬුවම මදි.. වංගෙඩියේ දමා කොටන දඬුවමත් ඕනෑ..- ජනපතිගෙන් ඉල්ලීමක්…

July 19, 2018 at 9:20 am | lanka C news
එල්ලා මරන දඬුවම මදි.. වංගෙඩියේ දමා කොටන දඬුවමත්  ඕනෑ..- ජනපතිගෙන් ඉල්ලීමක්…

මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමීමෙන් නොනැවතී වංගෙඩියේ දමා කොටන දඬුවමද ක‍්‍රියාත්මක කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන බව සමාජ ජාල හා අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත.

මෙම අන්තර්ජාල මාධ්‍යයන් හා සමාජ ජාලා පිටු එක්සත් ජාතික පක්‍ඹයට හිතවාදී ඒවා වීමද විශේෂත්වයකි.

ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ මත්ද‍්‍රවා්‍ය ජාවාරම් කිරීම හේතුවෙන් මරණ දණ්ඩනය නියම වී සිරගත කර සිටින අය එහි සිටද මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරන්නේ නම් මරණ දඬුවම සදහා අත්සන් තැබීමට තමන් කටයුතු කරන බවයි.

ජනාධිපතිවරයාගේ මෙම ප‍්‍රකාහයෙන් පසු ඊට පක්‍ෂව මෙන්ම විපක්‍ෂවද දෙස් විදෙස් ප‍්‍රතිචාර බොහෝ පල විය.

38 views

4 Comments to “එල්ලා මරන දඬුවම මදි.. වංගෙඩියේ දමා කොටන දඬුවමත් ඕනෑ..- ජනපතිගෙන් ඉල්ලීමක්…”

  1. ranbandara says:

    janapathithumani,
    ella mereema wasara dekak sandaha kriyathmaka karanna

  2. බන්ඩා says:

    හිටං ග‌ොය්යා ම‌ේ හදන්න‌ෙ ම‌ොකක් හරි න‌ොක‌ෙර‌ෙ‌න මගඩියක් හ‌ෝ මගුලක් ඇදගනෙ දවස ගාන‌ෙ නැගී ඒන මහජන අප්‍රසාදය යට ගහ ග‌ෙ‌න ඉදිරි ධූර කාලය ගවෙන්නය්

  3. Alfi says:

    Meya. Kawadawath Kriyathmaka. Wenne. Netha Oly. Propaganda.

  4. Dushantha says:

    යන්තන් ගොඩ ගියහෑකි. දෑන් ඉතින් කිව්වහෑකි ලන්කාවෙ ඈතුලෙන්ම ආපු විරෝධතා හින්දා මන් ඒක කොරේ නෑ කියලා.

Main News