එල්ලා මරන ලයිස්තුවේ මුලින්ම කාන්තාවක්.. ලයිස්තුවම කැළඹෙති..

June 30, 2019 at 3:00 pm | lanka C news
එල්ලා මරන ලයිස්තුවේ මුලින්ම කාන්තාවක්.. ලයිස්තුවම කැළඹෙති..

මත්ද්‍රව්‍ය ජාවාරම් කර මරණ දඬුවම් නියම වූ වරද කරුවන් අතරින් සිව්දෙනකු ඉදිරි සති දෙක ඇතුළත  එම දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ජනාධීපතිවරයාගේ අනුමැතිය සදහා යවන ලද එම ලයිස්තුවේ මුලින්ම සිටින්නේ කාන්තාවක් බවද සඳහන්ය.

ජනාධිපතිවරයා මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට අත්සන් තැබීම හේතුවෙන් ලයිස්තුවේ සිටින සිරකරුවන් දැඩි ලෙස කලබල වි සිටින බවද වාර්තා වෙයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් අත්සන් තබන ලද ලේඛණය මේ වන විටත් බන්ධනාගාරයට ලැබී නැති බව ආරංචි මාර්ග කියයි.

40,420 Viewers

10 Comments to “එල්ලා මරන ලයිස්තුවේ මුලින්ම කාන්තාවක්.. ලයිස්තුවම කැළඹෙති..”

  1. නිහාල් අයියා says:

    මේ අර කොළඹ හතේ කාන්තාව නේ .නමුත් මේ ගෑනිට වඩා විශාල අපරාධයක් කල විනිසුරු අඹේපිටිය ගාතනය කල එතුමාව ගාතනය කර එතුමාගේ බිරියට ටෙලිෆෝන් කර බයිලා සංගීතය අසන්නට සැලැස්වූ කුඩු වියාපාරික පොට්ට නව්වුෆර් නැමැත්තා එල්ල මැරීම පළමුවෙන්ම සිදුනොකරන්නේ මන්ද ?

  2. Shen Fernando says:

    Good job, Ladies First 😀

  3. CATEROIL says:

    විනිසුරුවරු විසින් මරණීය දණ්ඩනය නියම කර පෑන කඩා දමන්නේ රෝම ලන්දේසි නීතියට අනුව….! මරණීය දණ්ඩනය දෙන සුද්දගෙ නීතිය්ස් වැරදිද?

  4. Pradhan says:

    Me janadhipathi kawa ellala maruwath api ayeth mohouwa balayata nogena imu. Podi podi minissu ellai. Shafi wage eunwa nidhos kota nidahas karanawa balu neethiya lankawe.

  5. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙය ජනාධිපති විසින් සිය ප්‍රතිරෑපය නංවාගැනීම සඳහා කරන බොරැවක් විය හැකියි.
    “225 ම අත්සන් කරල කිවිවත් රනිල්ට අගමැතිකම දෙන්නෙ නෑ” කිවිව වගේ වැඩක් වෙයිද?
    තේරීමි කාරකසභාව නවත්වන කමි කැබිනටි රැස්වීමට එන්නෑ කිවිව වගේ වෙයිද?

    • නිහාල් says:

      පලයන් යන්න හාමුදුරු නමක් දාගෙන ලියන පවිට්ට .හාමුදුරු නම තිබුනට ලියන්නේ තමුන්ට ගෙවන සුදු හාම්පුතාගේ අතවැසියා වන වැඩ බැරි දාස කියන දේ .උඹ බයවෙන්න එපා ජනපති ගේ මරණ දඩුවම යලි ක්‍රියාත්මක කිරීමේ තීරණයට අපි කැමති උනාට ජනපතිවරණයේදී අපේ චන්දය ගොටාභයට මිසක් සිරිසේන ජනපතිටවත් වැඩබැරි දාසටවත් නොවෙයි

  6. john the baptice says:

    සිරිසේන කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

  7. porolis says:

    Oya redda karanaekak newei apiwa ellala maruwanam narakada

  8. Sugala Dewi says:

    අර කාන්තා සන්විදාන රමනය කරමින් බුදිද?

    • උකුස්සා says:

      කාන්තාවක් තනපටය විසිකළ එකට ජාතිය ඇමතු හිටං මත්කුඩු ජාවරම්කාරියකට සමාව දෙයිද ?
      රටම අගාදයට ගෙන ගිය හිටන් කුඩුකාරයෝ මරලා වීරයෙක් වෙන්න දරන උත්සාහයක් මේ ..හික්…හික්….

Main News