එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති
July 11, 2018 at 3:50 pm | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරයේ රදවා සිටින්නන් බන්ධනාගාරයේදීද මත්ද්‍රව්‍ය ජාවාරෙම් නිරත වුවහොත් ඔවුන් එල්ලා මැරීම සදහා වන ලිපි සදහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට ගැටඹේ ක්රීඩංගණයේදී අද එක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
තම එකම අරමුණ සමාජය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුරින් රට මුද ගැනීම යයිද ඒ මහතා එහිදී කීය.
බම්බුව තමා මේවා සේරම බොරු ෂෝ
එදා ඉදම්ම කරන්නේ අනුන් කරන වැඩ වලට මෙයා අත්සන් කරන එක තමයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මෙයා කරපු එක වැඩක්.? අයියෝ සොරිසේන.
2020 venakota ohege namatath lipiyak liyala thiyaganna
General knowledge nil!, Commen sense nil!
Because he has only passed the 8th grade.
katin bathalada, meparath?
ඒ කියන්නේ 1. කුඩු ගේන්නත් ඕනේ 2. බන්ධනාගාරයේදීද මත්ද්‍රව්‍ය ජාවාරෙම් නිරත වෙන්නත් ඕනේ…
මුට නම් පිස්සු ….