එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

July 11, 2018 at 3:50 pm | lanka C news
එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරයේ රදවා සිටින්නන් බන්ධනාගාරයේදීද මත්ද‍්‍රව්‍ය ජාවාරෙම් නිරත වුවහොත් ඔවුන් එල්ලා මැරීම සදහා වන ලිපි සදහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට ගැටඹේ ක‍්‍රීඩංගණයේදී අද එක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තම එකම අරමුණ සමාජය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුරින් රට මුද ගැනීම යයිද ඒ මහතා එහිදී කීය.

77 views

51 Comments to “එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති”

  1. බම්බුව තමා මේවා සේරම බොරු ෂෝ

  2. ලපයා says:

    එදා ඉදම්ම කරන්නේ අනුන් කරන වැඩ වලට මෙයා අත්සන් කරන එක තමයි. දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මෙයා කරපු එක වැඩක්.? අයියෝ සොරිසේන.

  3. don katugampala says:

    2020 venakota ohege namatath lipiyak liyala thiyaganna

  4. NYT says:

    General knowledge nil!, Commen sense nil!

  5. kith says:

    katin bathalada, meparath?

  6. අමිල says:

    ඒ කියන්නේ 1. කුඩු ගේන්නත් ඕනේ 2. බන්ධනාගාරයේදීද මත්ද‍්‍රව්‍ය ජාවාරෙම් නිරත වෙන්නත් ඕනේ…
    මුට නම් පිස්සු ….

Main News