එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

July 11, 2018 at 3:50 pm | lanka C news
එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති

මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණ දණ්ඩනය නියම කර බන්ධනාගාරයේ රදවා සිටින්නන් බන්ධනාගාරයේදීද මත්ද‍්‍රව්‍ය ජාවාරෙම් නිරත වුවහොත් ඔවුන් එල්ලා මැරීම සදහා වන ලිපි සදහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට ගැටඹේ ක‍්‍රීඩංගණයේදී අද එක්වමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

තම එකම අරමුණ සමාජය වෙලා ගෙන ඇති මත්ද්‍රව්‍ය උවදුරින් රට මුද ගැනීම යයිද ඒ මහතා එහිදී කීය.

117 views

51 Comments to “එල්ලා මරන ලිපිවලට අත්සන් කරන්න මා සූදානම්..- ජනාධිපති”

  1. Love nature says:

    අදවනවිට බොහෝ දෙනා සාමජය නිවැරදි කිරීමේ කාර්යයේදී මරණ දඬුවම දකින්නේ නිෂ්ප්‍රයෝජන දෙයක් වශයෙන්. එය හුදෙක් අපරාධයක් සිදුවුන තැන තවත් අපරාධයකි සිදුකිරීමක් විතරයි.

    මානව සංවර්ධනය සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන දියුණු රටවල් අද වනවිට උත්සාහ කරනවා අපරාධකරුවෙකු එල්ලුම් ගසින් අවසන් කර අතපිස දමාගැනීම වෙනුවට ඔවුන් සැබෑලෙසම පුනරුත්තාපනය කළ හැකි ප්‍රායෝගික විසඳුම් ගොඩනගා ගන්නටයි .

  2. lo says:

    අපරාධකරුවෙකු පණපිටින් අල්ලා ගත් පසු ලැබෙන විකල්පයන් නම් ඔහුව ඝාතනය කිරීම හෝ ඔහුව සමාජයෙන් වෙන්කර තැබීමයි. මේ ක්‍රම දෙකෙන්ම පැහැදිලිවම ඔහුගෙන් සමාජයට විය හැකි හානිය සම්පූර්ණයෙන්ම වැලැක් වේ. මෙහිදී සදාචාරාත්මකව සහ මානුශීය අතින් ගත් විට පැහැදිලිම විකල්පය නම් ජීවීතාන්තය දක්වා ඔහුට සමාව දිය නොහැකි කොන්දේසිය යටතේ සිරගත කිරීමයි. මේ විකල්පය අප සතුව තිබියදී මිනිසෙක්ගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීමට හේතුවක් මම දකින්නේ නැහැ. අපරාධකාරයෙක්ට වුවත් ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. අපරාධකාරයෙක්ව මැරීම අනුමත කිරීම මිනීමැරීම වැරදි නිසා මිනීමැරීම නොවේද?

  3. AJ says:

    කුඩු දුමියාව එල්ලා පෙන්නපන් මම උඹට චන්දෙ දෙනවා සිරෝ

  4. Gayantha says:

    Petrol mila hariyata theeranaya karaganna bairi manussayata minimarannath dunnoth hodata thiyewi. Mai hadanne mahindala aithula ekabadde ayawa maranna heen nulen kudu katha pita dala. mulinma boruwata kudu karayonta waide deela aniwa mahindawath iwara karanawa.

  5. DB says:

    Please sign

  6. Dushantha says:

    හෙට කියයිද දන්නෑ මම එහෙම එකක් කිව්වෙ නෑ කියලා.

  7. SRILANKAN says:

    Death Penalty…….

  8. බන්ඩා says:

    ‘යහපාලන’ හ‌ොරුන් ග‌ෙ ක්‍රමව‌ෙිද යටත‌ෙ අද රට‌ිි‌ෙි‌ කුඩු ප්‍රචලිත ව‌ෙ‌ලා තියන හැටියට හැම කුඩ්ඩකේම එල්ලනවා නම් වැඩි කල් න‌ොග‌ොස්ග හැම ගමකම 5 ක් 6ක මරන වරනේතුව සිරාට අත්සන් ක‌ොරන්න ව‌ේවී. නමුත් පඹය සිරා ග‌ෙ කට මිසක් වැඩ නැති නිසා කුඩ්ඩන්ට හ‌ෝ ගන්ජ කාරයින්ට බය වනේන ද‌ෙයක් නැති බව උන් දන්නවා

  9. සීගිරි says:

    උඹලා දන්නේ නැති වුනාට එල්ලා මරන ලිපි වලට අත්සන් කරන වැඩේ තමා උඹලා අදටත් කරන්නේ !!!!
    උඹලා,කොයි පාලකයත් මෙපමණ කල් කලේ මේ රටේ ජනතාව එල්ලා මරන ලිපි වලට අත්සන් තබන එක තමා.
    IMF,World bank ලිපි වලට අත්සන් කරද්දි,ග්ලයිෆොසේට් වලට අනුමැතිය දෙද්දි,රට ණය කරන ගිවිසුම් වලට අත්සන් කරද්දි උඔලා කලේ මේ රටේ ජනතාව එල්ලා මරන ලිපි වලට අත්සන් කල එක තමා….

    • sky says:

      Well said සීගිරි , 100% agree

    • ඇත්ත says:

      එවැනි වැරදි නැවතත් නොකරමු, මීලග ජනපති වරනයේදී සිරා පන්නා ගෝඨාභය ජනපති කර ගනිමු.

  10. Kabaraya says:

    Great decision. But people around you (Ministers & MP’s) will not allow you to do. Because most of the ministers have connections with these drug dealers and underworld thugs. Will see whether you have a back born to implement this. Good luck HE the President.

Main News