එල්ලා මරා ජාත්‍යන්තර අපකීර්තියට පත් නොවන්න.. මානව හිමිකම් කොමිසම ජනපතිට දන්නයි..
July 15, 2018 at 1:20 pm | lanka C news
ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම මගින් 1976 වසරේ සිට අත්කරගෙන සිටි ජාත්‍යන්තර කීර්තිය එම දඬුවම යලි ක්‍රියාත්මක කිරීම මගින් නැති කරන නොගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව සදහන් කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් එම කොමිසම පවසන්නේ සිරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තව දුරටත් එම ජාවාරම කරන්නේ නම් කල යුත්තේ එය වැලැක්වීමට ක්‍රමයක් සෙවීම බවද ඔවුන් පෙන්වා දෙති.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අසාර්ථක උත්සාහයක් බවත් ඒ ගැන සිය සංවිධානයේ කණස්සල්ල පල කරන බවද ලිපියේ දැක්වෙයි.
ඔය කියන මහත්මියගේ දරුවෙකු මත්කුඩුවලට ඇබ්බැහි වුනා නං ඔය ප්‍රතිපත්තියේම ඉඳියිද…?
ඔය කියන මානව හිමිකම් කියන වානරයෝ කොහේද ඉන්නේ ලංකාවේ පොඩි එවුන් කුඩු ගහනකොට ඔය එල්ලුම් ගස් මගුල ඉක්මන් කොට කුඩු බාප්පලා ටික එල්ලලා දමපල්ලා??
Why don’t these organisations such as Amensty protest the stand taken by India to execute child rapists and murderers and also Japan for executing those accused in the sarin attack Also our human rights organisation should concentrate on the families affected by this drug menace
ඒ අහිංසක එළුවො මැරුවහමනේ.
අධර්මිෂ්ට පපතාරයෝ මැරුවට එහෙම නෑ.
ඔහොම හිතුවනම් වීර දුටුගමුනුල , ධර්මාශෝක ල වැනි ශ්‍රේෂ්ට නරපතියෝ කිසිදා මෙලොව බිහි නොවනු ඇත.