එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක…

June 29, 2019 at 3:50 pm | lanka C news
එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක…

ශ්‍රී ලංකාව තුල මරණ දඬුවම ක‍්‍රියාත්මක කලහෝත් යුරෝපා සංවිධානය විසින් ලබා දී ඇති GSP+ සහනය ඉවත් කරන බවට දන්වා ඇති බවට සති අන්ත පුවත්පත් වාර්තා කර ඇත.

මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන බවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් පැවසීමෙන් පසු යුරෝපා රාජඨන් ගණනාවක් ඊට විරෝදය පල කලේය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද මේ පිලිබදව ජනාධිපතිවරයාගෙන් කරුණු විමසා තිබින.

GSP+ සහනය අහිමි වුවහොත් ශ‍්‍රී ලංකාව හා යුරෝපය අතර වාර්ෂික සිදු කරන රුපියල් බිලියන 525කට වැඩි ගනුදෙනු අඩාල වී ආර්ථිකය මත විශාල පීඩියක් ඇති වන බවට මත පලවෙයි.

GSP+ සහනය මගින් යුරෝපය විසින් මෙරටින් මාළු, ඇඟලුම්, මල්වර්ග ඇතුළු භාණ්ඩ රැසක් මිලට ගනී.

පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා සංචාරක ව්‍යාපාරයද බිද වැටී තිබියදී GSP+ සහනයද අහෝසි වුවහොත් විදේශ විනිමය විශාල හිඟයක් ඇතිවනු ඇති බවටද අනතුරු අගවා ඇත.

13 views

6 Comments to “එල්ලා මැරුවොත් GSP+ අහෝසියි.. යුරෝපා සංගමය දන්වයි.. බිලියන 252ක වෙලදාම අනතුරේ.. ආර්ථිකය දැඩි අවදානමක…”

  1. අංකූරා says:

    දැන් එහෙම නම් ඉතිං හුගාක් පරන කුඩු තොගයක් හංගපු තැනක් බලන්න කියලා හිරකාරයෝ එක්ක යන්නයි වෙන්නේ ?.

    • නිකිල් says:

      යුද්දේ අන්තිම කාලේ අපේ රනිල් ගොයියා යුරෝපයට දිනපතා ගිහින් කොහොම හරි ජි එස් පි දෙන එක නැවැත්තුවා එක නැවැත්තුවා කියල රටේ ආර්ථිකය වැටුනේ නෑ වගේම මහින්ද යුද්දේ නැවැත්තුවේ නෑ ජි එස් පි වෙනුවට අපි අපේම ඇඳුම් නිර්මාණ කර අපේම බ්‍රෑන්ඩ් සෑදීම සඳහා කටුබැද්ද විශ්වවිද්‍යාලයේ මෝස්‌තර නිරමාන ශිල්පය ,ටෙක්ස්ටයිල් එන්ජිනේරු විද්‍යාව ආදී විෂයන් ගේ උපාදි ආරම්භ කළා .යුරෝපයේ බැල්ලිගෙ පුතාලගේ බෙට්ටත් වටින්නේ රනිල් මංගල වගේ සුද්දට **** පාලකයන්ට නියම පාලකයන්ට ඔය කෙහෙල්මල් ජීඑස්පී වැඩක් නෑ.එදා මහින්දට යුද්දේ කාලේ ලෝක බැංකුව පවා නය දුන්නේ නෑ රනිල්ලාගේ කීම අහලා ඒවා නැවැත්තුව නමුත් මහින්ද යුද්දේ කරගමන් අදිවේගය ,මත්තල ගුවන්තොටුපල ,හම්බතොට වරාය වැනි අති විශාල වියාපෘති පවා කළා .
      තොපේ ජීඑස්පී තියාගිනිවූ අපිට අපේ දරුවන් ආරක්ෂා කරගැනීම තොපේ ජීඑස්පී එකට වඩා වටිනවා

  2. Saradiel says:

    මරනවාට වඩා මේ අයගෙන් රටට වැඩක් කරගන්න පුලුවන් ඇමෙරිකාවේ මේ අයගෙන් හමුදාවට උවමනා කරන ලී බඩු සදවා ගන්නවා ඇයි අපට බැරි සිරගෙයි සිට මෙය කර ගන්න පුලුවන්

  3. SL says:

    1977 න් පස්සේ හිටපු දේශපාලන පයිතගරස් ල ලබාදුන්නා ආර්ථික නිදහස නිසා තව ටික කාලෙකින් එංගලන්තෙට කියල අවසර ගන්නේ නැතිව අදෝ වාතයක්වත් යවාගන්න බැරි තරමට GSP + වලට ඇබ්බැහි වෙලා ඉන්න රටක් මේක.අද උදේ දැක්ක මොකෙක්ද ගෙම්බෙක් ” ගම සතුටින් ,මිනිස්සු සතුටින් ” කියල කියනවා

  4. Pal says:

    Hello presi don’t…..

    Please think before you do something..
    At least talk to your previous boss MR.
    Just few days left …
    We never want a leader like you , even with the MR combination.

  5. මාතර සුනිල් says:

    කූඩු වලට පුච්චන සල්ලි ඉතුරු කර ගත්තම, GSP සල්ලි හොයා ගන්නත් පුළුවන්, කොල්ලෝ, කෙල්ලෝ ටික රැක ගන්නත් පුළුවන්. සෞක්‍යයට යන වියදමත් අඩුවෙනවා. අනිත් එක අපේ රටේ නීති ක්‍රියාත්මක කරන්න, අපේ තරුණ ප්‍රජාව රැක ගන්න එක එක බැල්ලිගේ පුතාලගේ උපදෙස් ඕන නැහැ.

Main News