එල්ලුම් ගහ සූදානම්.. අලුගෝසු තනතුරට අයදුම්පත් කැදවයි.. නාමල් කුමාර වැටුප් රහිතව අලුගෝසුවා වෙන්න සූදානම්..

February 8, 2019 at 12:40 pm | lanka C news
එල්ලුම් ගහ සූදානම්.. අලුගෝසු තනතුරට අයදුම්පත් කැදවයි.. නාමල් කුමාර වැටුප් රහිතව අලුගෝසුවා වෙන්න සූදානම්..

එන සදුදා සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා දරුණු ඝණයේ අපරාධකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමත් සමගින් මෙම අයදුම්පත් කැදවීම සිදු කරයි.

එල්ලුම් ගස සදහා අවශ්‍ය උපකරණස මේ දිනවල ලබා ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබේ.

මේ අතර දුෂණ මර්ධන බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරන්නේ මාකදුරේ මධුෂ් එල්ලා මැරීම සදහා තමන් වැටුප් රහිතව අලුගෝසු තනතුරට සූදානම් බවයි.

157 views