එල්ලූම් ගහ නවතී..? ෆොන්සේකාගේ අනාවැකිය හරියයි..?
July 21, 2018 at 9:20 am | lanka C news
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම පැනවීමට රජය විසින් ගෙන තිබූ තීරණය ක්රියාත්මන නොවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත.
මරණ දඬුවම අත්හිටුවීමේ තීරණය ගෙන ඇත්තේ දේහී්ය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් ඊට එරෙහිව එල්ල වූ විරෝධය නිසා බවද සදහන්ය.
මරණ දඬුවම ක්‍රියාත්මක කලහොත් GSP+ සහනය අත්හිටුවන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත් ඉල්ලමින් යුරෝපා සංගමය පසුගිය සතියේ ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබින.
මරණ දඬුවම සම්බන්දයෙන් ආණ්ඩුව තුලද දැඩි බෙදීමක් හටගෙන ඇත.
මේ අතර සරත් ෆොන්සේකා මහතා පසුගියදා කියා සිටියේ මරණ දඬුවමටද වන්නේ පොලිතින් තහනම, ඇස්බැස්ටෝස් තහනමට වූ දේම බවත් ක්‍රියාත්මක කලහොත් පමණක් විශ්වාස කිරීමට තමන් සූදානම් බවත්ය.
යුරෝපා සංගමය ලංකාවට GSP+ බදු සහනය දෙන්නේ එම රටවල් ලංකාවෙන්ම සූරා ගන්නා ධනයෙනි…ඇෆ්ගනිස්තානය තුල බටහිර යුද සංධානය ඉතා සාර්ථකව පොපි වගා කර මුළු ලෝකයටම හෙරොයින් සපයමින් සිටි…ඔවුන් ලංකාව ප්‍රධාන මත්ද්‍රව්‍ය ප්‍රතිඅපනයන මධ්‍යස්තානයක් බවට පත් කර එය ලංකාවේ ජාතික ආදායමේ උල්පතක් වන්නට සලස්වා ඇත…
මේ අනුව කුඩු කාරයන් එල්ලනවාට හා එමගින් තම ජාත්‍යන්තර “කුඩු මාවතට” අභියෝග එල්ලවනවාට බටහිර බලවතුන් කැමති නැත.
බටහිර අධිරාජ්‍යවාදීන්ගේ “කුඩු මාවත” වෙනුවට චීනය තනාගෙන යන “සේද මාවත” මේ වන විට ලොව පුරා ප්රගතිශීලි බලවේග වල සහය ලබමින් ඇත.
This was stopped bcos first to be hung was pal hora batalanda torturer ranil and my3 want ranil alive hik hik hik me ballo rata kanawa
ඕක ෆොනියා අමුතුවෙන් කියන්ඩ ඕනි නෑ. මේ රටේ මිනිස්සු දන්නව ඕක කීයටවත් වෙන්නෑ කියලා. ඒ ඈවිල්ලා අපරාධ ටික දවසකට අමතක වෙන්ඩ දීපු පොඩි ලනුවක්.
These yahapalana booruwos just have to learn from other countries how they manage their prisons and if they fix some jammers to nlock calls this will be solved.
Asbestos, polyethylene witharak nemei ai glyphosate amathaka unada?
රටේ නායකයා ධර්මිස්ට නැතිනම් රටේ වැසියා ගැන මොනකතාද?
Neethya ballata gyakala ballomen nayakayo rukadawethy. Ethakota thama ballo rajawuna kiyala minissu nikamata nowe kuwwe.
කබරයාට තලනවා – නිෂ්පල දඬුවමක් දීම
මං යැංකි ගෙදර මහා ඒජන්ත
වැන්ජබෙමි ලකේ නාස්ලනුවේ කෙලවර සොඳින
දන්නෙමි ලක දක්කන ඉම නිසැක
කුඩු සක්විති අගසව් කොට බෙදවමි බස්නෙ ලක් පැටවුන්ට තිතට
මං යැංකි ගෙදර මහා ඒජන්ත%%%%%%%%%*********########
ඕක අනුමත වුනෝතින් ඉර පායන්නේ බටහිරින්ලු???