එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්..

October 19, 2021 at 2:10 pm | lanka C news
එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්..

කොරෝනා ආසාදනය වී අභාවප්‍රාප්ත වූ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ දියණිය සහ පුත්‍රයා ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු දැනටත් අනුක්ත කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා සඳහන් කරයි.

කාන්තා පොලිස් නිලධාරිනියන් 4 දෙනෙකු ඇතුළුව පොලිසියේ 21 දෙනෙකු මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ඒ වෙනුවෙන් නිදහස් කර ඇති බව ද ඔහු පැවසීය.

එසේ නිදහස් කර ඇති පොලිස් කණ්ඩායමේ නම් ලයිස්තුව තමන් සතුව ඇති බවත් පැවසූ ඔහු එම නිදහස් කිරීම සිදු කර ඇත්තේ කුමන පදනමකින්දැයි හෙලි කල යුතු බවත් සඳහන් කළේය.

ඒ මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

167,993 views

26 Comments to “එලියන්ත වයිට්ගේ පුතා හා දුවගේ ආරක්‍ෂාවට පොලිසියේ 21ක්..”

  1. Sandun Dhammika says:

    අපේ හරක් ජනදිපතිට චන්දෙ දෙන කොටම මම කිව මේ දේ වෙනවා කියල.
    කොන්ද කෙලින් තියා ගන්න ශරීර නිරෝගිතාවක් නැති නාකි මනුසයෙකුට චන්දෙ දීල පත් කර ගත්ත ජනාදිපති විදිහට.
    දැන් ඉතින් නාකි දුර්වලයෙකුට බැනපන් පලු යන්න ! දැන් හරිනේ, නාකි දුර්වලයට බනින එක තමයි උබලා දැන් තව
    ටික දවසකින් හොදටම කරන්නේ.

    මීට පස්සේ චන්දෙ දෙන කොට ජනප්දිපතිට, අඩුම ගානේ බලපන් උගේ ශරීර නිරෝගිතව පිළිබද දේහ ලක්ෂණ.

    • Simiyon says:

      ඉතිං බං, එහෙම කියලා මොංගල් සජිත්ට දෙන්න කියලද කියන්නෙ?? ඩ්‍රයිවර්ලගෙ ලොලිපොප් ගන්න සජිත් ට දුන්නොත් සොරිම තමයි!

      • sunimal says:

        පවිත්‍රාදේවි සමග එලියට් වයිට් කැළණි ගගේ කලගෙඩි පාකරපු නිසාද මෙතරම්
        security දෙන්නේ ?

    • Kamala 🤗 says:

      නිරෝශන් පාදුක්ක කියන්නෙ හරිම වැදගත් මහත්මයෙක් වාහන කට්ටක් එලවන් පාරෙ යනකොට අං ආපු හරකෙකු තරම්ම නිහතමානියි. ඒනිසා මේ කියනදේ නම් ගජබින්නයක් වෙන්නම බෑ.😜

    • Nuwan Wickramasinghe says:

      වි ප නායක තුමාගේ අත-පය විතතරක් නෙවෙයි අහවල් එකත් වැඩ කරන්නේ නෑ ලු. ඒකත් කවර් කරන්නේ හරීන් ලු. හරීන් පට්ට busy…

  2. juan says:

    එහෙම නැතුව බෑ එකම රටක් එකම නීතියක් තියන රටවල එහෙම තමයි.

  3. මාබරන says:

    R පවුලට ගෑවුන එකෙකුටවත් ආයෙ නම් චන්දෙ දාන්නෙ නැත

    • JOHN says:

      තාමත් ඔවුන් පස්සේ දුවන නරි , බල්ලෝ , හිවල්ලු අපේ රටේ තාමත් සිටිනවා …

  4. ළූණු බන්දුල (සුදු) says:

    පස්වන සරත් (විශ්‍රාමික) ඇමතිතුමනි, පහන්තුඩාව යුවල ඇල්ලූ පොලිස් කණ්ඩායම යොදවා වහාම මේ ලැයිස්තුව නිරෝෂන් පාදුක්කට ලබාදුන් අයව පැයෙන් දෙකෙන් අල්ලා බන්ධනාගාරගත කරන්න.

  5. විද්‍යාත්මකවremu says:

    බයිඩන් පුටින් ආදි සියල්ලෝම තරණයෝ ය.

  6. Dengu Nona says:

    Ha ha, ehema kiyanna epa. Eliyantha Wayittuwaa Mahindage Bijja Repair karapu Raajakeeya Rate-Vedaa newa! Uge hathmutuh paramaraawatama Janathaawa wandi gewanna watinawa. . Mahindage Bijja janathaawa wandanaa kala yuthu uthum Jaathika wasthuwak hindaa!

Main News