එලියේ ලොරි ටෝක් දුන්න ආසියාවේ හොදම මුදල් ඇමති බැදුම්කර කොමිසමේදී රෙදි ලිහාගනී.. සම්පූර්ණ කතාව මෙන්න..[Video]

August 2, 2017 at 11:12 pm | lanka C news
එලියේ ලොරි ටෝක් දුන්න ආසියාවේ හොදම මුදල් ඇමති බැදුම්කර කොමිසමේදී රෙදි ලිහාගනී.. සම්පූර්ණ කතාව මෙන්න..[Video]

බැදුම්කර වංචාව ගැන දොයන ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් ඇමති හා වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා පෙනී සිටි අවස්ථාවේ අසන ලද ප‍්‍රශ්නවලට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විසින් සිය ප‍්‍රවෘත්ති විකාශණය අතරේදී දීර්ග පැහැදිලි කිරීම් සහිතව විකාශණය කලේ මෙසේය.

114 views

18 Comments to “එලියේ ලොරි ටෝක් දුන්න ආසියාවේ හොදම මුදල් ඇමති බැදුම්කර කොමිසමේදී රෙදි ලිහාගනී.. සම්පූර්ණ කතාව මෙන්න..[Video]”

  1. sasi says:

    ඔය කාටත් අමතකද ඇලෝසියස් ගේ බියර් කොම්පැනිය ගංවතුර ගලල යට උන වෙලේ අපේ මුදල් ඇමති ඔය කොම්පැනියට බදු සහන දුන්න විත්තිය

  2. Karu says:

    හොඳම මුදල් ඇමති මෙහෙම නං අනෙක් එවුන් කොහොම ඇද්ද?

  3. සුදා says:

    දණ ගැස්සූ ආර්ථිකය පණ ගැස්සූ රවී….හිනා යනවා මූ කෝචිචිවල ගහල තියන ස්ටිකර් දැක්කම.මෙව්වා ගහන්න ඇත්තෙත් හොරා කාපුවගෙන්..මුන්ට චන්දෙ දුන්න ගොන් හරක් ටිකට ගහන්න ඕන. මුන් මහින්ද හොරා කියල චන්දෙ ගත්තේ හොරු අල්ලන්න නේ.මුන්ට මෙච්චර බලේ තිබිලත් අවුරුදු දෙකක් ගිහිල්ලත් අල්ලපු හොරකමක් නෑ .අල්ලපු ලම්බෝගිනිත් නෑ.මහින්ද සල්ලි දාපු බැංකුත් නෑ.ඔහේ කියවනවා ටීවී වලට ඇවිල්ල තවම.

  4. podi gamaya says:

    lotharei mandalaya mohugen haki ikmanin beraganna

Main News