එලියේ ලොරි ටෝක් දුන්න ආසියාවේ හොදම මුදල් ඇමති බැදුම්කර කොමිසමේදී රෙදි ලිහාගනී.. සම්පූර්ණ කතාව මෙන්න..[Video]
August 2, 2017 at 11:12 pm | lanka C news![එලියේ ලොරි ටෝක් දුන්න ආසියාවේ හොදම මුදල් ඇමති බැදුම්කර කොමිසමේදී රෙදි ලිහාගනී.. සම්පූර්ණ කතාව මෙන්න..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/Ravi.jpg)
බැදුම්කර වංචාව ගැන දොයන ජනාධිපති කොමිසම හමුවේ හිටපු මුදල් ඇමති හා වත්මන් විදේශ ඇමති රවි කරුණානායක මහතා පෙනී සිටි අවස්ථාවේ අසන ලද ප්රශ්නවලට පිලිතුරු දුන් ආකාරය සිරස රූපවාහිනිය විසින් සිය ප්රවෘත්ති විකාශණය අතරේදී දීර්ග පැහැදිලි කිරීම් සහිතව විකාශණය කලේ මෙසේය.