එන ඡන්දෙට මං එජාපයෙන් තරග කරනවා..

December 9, 2018 at 6:26 am | lanka C news
එන ඡන්දෙට මං එජාපයෙන් තරග කරනවා..

තමන් ඉදිරි මැතිවරණයකට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කියන ඕනෑම ප‍්‍රදේශයකින් මැතිවරණයට තරග කිරීමට තමන් සූදානම් යයිද ඒ මහතා කියා සිටී.

120 views