එස්බීට, තිලංගට ඇමතිකම් දුන්නාට පොහොට්ටුවෙන්ම විරෝදය පල වෙයි..

November 30, 2019 at 3:00 pm | lanka C news
එස්බීට, තිලංගට ඇමතිකම් දුන්නාට පොහොට්ටුවෙන්ම විරෝදය පල වෙයි..

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් වීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයන්ට මෙම ආණ්ඩුව විසින් රාජ්‍ය ඇමැති ධුර ලබා දීම වැරදි ක්‍රියාවක් බව යුතුකම සංවාද කවය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ක්‍රමවේදයම සදාචාර විරෝධී බවයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල යන පිරිස පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී.

ඔවුන් නව රජයේ රාජ්‍ය ඇමැති ලෙසද පත් කර ඇත.

213 views

19 Comments to “එස්බීට, තිලංගට ඇමතිකම් දුන්නාට පොහොට්ටුවෙන්ම විරෝදය පල වෙයි..”

  1. Dumbo says:

    Indeed; and just look at those omitted.
    Dr Sudarshani from Gampaha and Chandima weerakkody from Galle. Both well qualified disciplined professionals. They need t0 be recognized more.

  2. මාතර සුනිල් says:

    ඇයි මහින්ද සමරසිංහ මොකද. ඕකේ ඉන්න වැඩකටම නැති එකා. වරාය විකුණලා රටට කරපු අපරාදය. කොච්චර වුනත් අර්ජුන වරාය තියා ගත්ත. මූ ආපු ගමන් ගෙඩිය පිටින්ම දීලා දැම්ම.

  3. good says:

    AGREED…

  4. David Milli-banda says:

    Kick mahinda samarasinghe, Thilanga and SB out my dear Gota…
    Ask them to honourably step down as supporters demand.

  5. ඇත්තටම මෙම රජය පත්කිරීමට දරදිය ඇද්ද අපි හැමෝම ජනාධිපති හා අගමැති කොරපු ඔය මගුල් විරුද්ධයි.

  6. Sanji says:

    මේකයි වැඩේ. ඔතන වැඩ කෙරෙන්නේ මහින්දට ඕන විදියටයි. ගෝටා නිකන් පඹයෙක් විතරයි. ගෝටා නියෝජ්‍ය ඇමති කරන උන්ව මහින්ද හවසට රාජ්‍ය ඇමති කරනවා. ගොඩක් අයට ඇමතිකම් දීලා තියෙන්නේ මහින්දට ඕන විදියට. රටේ වෙන්නෙත් ඒකම තමයි. මදැයි වෙච්ච දෙයක්

Main News