එස්.එම්.- දුමින්ද ස්වයං නිරෝධායනය වන්නැයි දන්වයි.. ඔවුන් රාජාංගන ආසාදිතයාගේ ආශ‍්‍රිතයන්..

July 17, 2020 at 12:00 pm | lanka C news
එස්.එම්.- දුමින්ද ස්වයං නිරෝධායනය වන්නැයි දන්වයි.. ඔවුන් රාජාංගන ආසාදිතයාගේ ආශ‍්‍රිතයන්..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර අනුරාධපුර දිස්ත්‍රික්ක සඳහා තරග වදින ඇමති එස් එම් චන්ද්‍රසේන සහ හිටපු මන්ත්‍රී දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීම සඳහා දැනුම් දී ඇති බව සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

ඔවුන් දෙදෙනා රාජාංගනයේ මුල්ම කොරෝනා ආසාදිතයා සභාගීවූ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීම හේතුවෙන් නිරෝධායනය වීමට උපදෙස් දී ඇතැයි සඳහන්ය.

කෙසේ නමුත් එම උපදෙස් මඟ හරිමින් ඔවුන් දෙදෙනාම මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටින බවත් එම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

මේ වන විට එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ විශාල පිරිසක් වන ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

117 views

16 Comments to “එස්.එම්.- දුමින්ද ස්වයං නිරෝධායනය වන්නැයි දන්වයි.. ඔවුන් රාජාංගන ආසාදිතයාගේ ආශ‍්‍රිතයන්..”

  1. SJB says:

    die.. die.. die.. thatta sabeetha kamba hora..

  2. Horikada mudiyanse says:

    minissune …..karunakarala meyalawa gewalwalata aragena korona hadaganda epa

  3. sepalika says:

    mun dennage muhunu embalm karala wagey kohomath. sudu kodi gokkola ehema penewa ethi heenen

  4. Sumith says:

    ගොන් තඩියෝ දෙන්නෙක්

  5. Aurora says:

    ජනාධිපති තුමා, අගමැතිතුමා, සහ කොරෝනා බළකාය කරණලද මහත් කැපවීම් වතුරේ දමන්න වැඩකරණ මේ මොට්ටපාලලා දෙන්නටම මනාප නොදී සිටීම ජනාධිපති තුමා, අගමැතිතුමා යන දෙපලම කෙරෙහි ප්‍රසාදය දක්වන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ යුතුකම හා වගකීමයි. මොවුන් දෙදෙනාටම වඩා වැදගත් තමුන්ගේ මනාප ගොඩ වැඩිකර ගැනීමයි. ඒ මිසක් දිස්ත්‍රික්කයේ ජනතාවගේ ආරක්‍ෂාව නොවේ.

    • ක්‍රිමිනල් says:

      එතකොට මචං ! තොණ්ඩගේ උලව් ගේ මූලිකත්වය අරගෙන උන්ව බදාගෙන කිසිම සෞඛ්‍ය ආරක්ශණ ක්‍රමවේදයක් අනුගමනය නොකරපු අගමැති තුමා සහ චන්ද රැස් වීම් වල කිටිකිටියේ තද වෙන්න ඇරලා ,සෙල්ෆී ගහපු ජනාධිපති උතුමත් උබ අර කියලා තියලා කුලකෙට අතුලත් නැද්ද ? ඇත්තටම බං උබලා මාංදං පොට්ටද ?

      • උබේ පුතාණා්ෙ පිකට් කලේ කුණු දතා නිදහස් කරපං කියලා. එතකොට පුතාණෝ සමග ගොන් රැළට කොරෝනා අමතකද. කුිමිනල් තොගේ අසුචි politics

      • Ratavesiya says:

        Criminal

        You comment as if there was a haven and everything perfect during the UNP regime.

        However, if your government is now in power by any chance, then we could have been worse than India in handling the epidemic.

        Go to the fact file and prove your argument!

  6. කාන්තාර පළගැටියා says:

    එතකොට සබීතා පෙරේරා.? 🙄

  7. gamarala says:

    කියන්න කණගාටුයි මේ දෙන්නම රටට ආදරය කරන අය නොවේ

  8. ෂෝයි බබා says:

    බලගතු ඇමැතිවරු, මූන්ට කවදාවත් හැදෙන්නේ නැහැ, දුප්පතතාට තමයි ඉතිං

  9. Ranil says:

    මේ දෙදෙනා සහභාගි වන කිසිදු රැස්වීමකට කිසිම කෙනෙක් සහභාගී නොවීම මීට දිය හැකි හොඳම පිළිතුරයි …

  10. Sirimal says:

    Let them die. Good for the country. Both are damn roughs.

Main News