එස්.බී. ගවු ගාණක් පසුබසී… හතර වටින් බැණුම්… ගැටඹේ කතාව රිවස් කරයි… නිවසේ මාධ්‍ය හමුවක්…

April 9, 2021 at 9:20 am | lanka C news
එස්.බී. ගවු ගාණක් පසුබසී… හතර වටින් බැණුම්… ගැටඹේ කතාව රිවස් කරයි… නිවසේ මාධ්‍ය හමුවක්…

ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියන් මුණ ගැසීමට ගිය අවස්ථාවේ සිදු වූ කතාබහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා නැවත පැහැදිලි කිරීමක් කරයි.

තම නිවසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමන් එහි යන අවස්ථාවේ නාහිමියන් කේන්තියෙන් සිටි බවයි.

ඒ නිසා උන්වහන්සේ සමග එකඟ වෙමින් කරුණු පැහැදිලි කර දීමට තමන්ට සිදු වූ බව ද ඔහු පැවසීය.

ගැටබේ හිමියන් බැහැදැකීමට උන්වහන්සේගේ ජන්ම දිනයේ ද එහි ගිය එස්.බී. දිසානායක මහතා කියා සිටියේ ජනාධිපතිතුමා කියන කිසි දෙයක් සිදුවීමන්නේ නැති බවත් රාජ්‍ය නිලධාරීන් ඒවා සිදු නොකරන බවත්ය.

මේ අතර ‍රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද එස්.බී. දිසානායක මහතාගේ ප්‍රකාශය දැඩිව හෙළා දකිමින් ජනහමුවක අදහස් පළ කළේය.

82,850 views

12 Comments to “එස්.බී. ගවු ගාණක් පසුබසී… හතර වටින් බැණුම්… ගැටඹේ කතාව රිවස් කරයි… නිවසේ මාධ්‍ය හමුවක්…”

  1. kalana says:

    S B කියන්න ඕන නැහැ, අපි දන්නවා කලාද නැද්ද කියල, සබ්රි, නුෂාඩ්, රිෂාඩ්, ල එක්ක මොන වැඩද මහත්තයෝ?

  2. sajiyaa says:

    මේ පරයෝ විපක්ෂය කරන්න කිසිම දෙයක් ඉතුරු කරනේ නැ. උන්ම කා කොටගන විනාශ කරගන්නවා. මුන්ට දේව සාපයක් වැදිලද කොහෙද . අපිටත් මොනාහරි කරන්න ඉතුරු කරපල්ලකෝ. තොපි තනියම් විනාස වෙන්නේ නැතුව.

  3. Kiribanda says:

    S.B ge. mailak nowatina adukule kudda piyal nisanthata elawamu

  4. පොහොටිටු කොල්ලෝ says:

    රන්ජගෙ වගේම මුගේ කටෙත් බ්‍රෙික් නෑ. මූ ගිය ගිය තැන ගූ නානවා. මූට ඇමතිකමක් නොලැබුන හිතේ අමාරැව තියෙනවා.
    ගෝඨාභය කළ එකම හොඳ වැඩෙි මෙි හාල්පාරැ දෙපිටකාටිටුවට ඇමතිකමක් නොදීම පමණයි.

  5. Sewala Banda says:

    Gutikaapu ekagen, gahala iwarawela samawa illuwata wedak naha, oota ridila iwarai! Mekath ewage, kaiyya gahala riverse giyata wedak naha.

  6. හඟුරන්කෙත බණ්ඩාර says:

    එස්බී හාල්පාරැවාට දේශපාලනයේදී උපකාර කළ හැම එකාටම මූ යටින් අන්චි ඇද්දා. චන්ද්‍රිකාට එරෙහිඋනා. රනිල්ට සෙටිවෙලා ඇමතිකමි අරං රනිල්ට ගැහුවා. 2015 ජනාධිපතිවරණයෙදි මහින්ද රාජපක්ෂට වැඩකරල මෛත්‍රීපාල අල්ලන් යහපාලනයට පැන්නා. අන්තිමට මෛත්‍රීපාලටත් ඇරියා.
    ගිය ගිය තැන උරැලෑව ගියාවගේ ගන්දස්කාරෙ බෑ. ගෑණිත් එකයි, පුතාලත් එකයි. කොයි තනතුර ලැබුනත් ගහන්නමයි හිත.
    මෙිපාර උනේ කෙහෙල්ගහට ඇන්න කොටිටෝරැවට උනාවගේ දෙයක්. මෙිවගේ වඳුරො දඟලලා, දඟලලා පලංචියෙ කූඤ්ඤෙ ගලවන්න ගියාම තමයි නැටිට හිරවෙන්නෙ.
    දැන් ඉතිං ඔහේ නන් දොඩවා දොඩවා හිටපං.

    • Fonseka says:

      Thawa eka deyak thiyenawa. Chandrikawath danne nethi deyak. Meka Vijaya kumaranathunga meruna welawe Rathinna Patthu karapu minihek. Chandrika mewa danne nehe

  7. Dengu Nona says:

    oya esbiyaa susanthikaata masaaj ekak denna giyaa kiyalaa kathaawakuth thibuna neda? oka chandrikaage aanduwa kale aanduwe keruwaawa shilaa lipiyakin kotalaa thiyanna galak hewuwa.paththareka mulpituwe e puwatha daalaa thibuna. Okaata hari haman galak hambawela nathuwaa wageyi thawama!!

  8. සෙරෙප්පු සුප් says:

    මමත් කිව්ව හාමුදුරුවනේ හැක හැක හික්ක්ක්ක් හික්.වැඩක් නැහැනේ හීඊඊඊඊඊඊඊක් හික් කෙරෙන්නෙ නැහැනෙ හ්හ්හ්හ්හ්හ්හික්ක්ක්ක්.අහ් කෙලවුනා, රෙද්දෙ රෙවුන හාමුදුරුවනේ මං යන්නම්????????????

  9. ඩලස් says:

    අර පියල් නිශාන්තයා කතා කරද්දී පිටි පස්සෙන් ඉන්න set එකක් ඉන්නවා නේද. ඕකුන් වගේ එවුන් තමයි මේ රට විනාස කරේ.

Leave a Comment