එස්.බී.ගේ අමාත්‍යංශයේ කෑල්ලක් ගලවයි.. ජනපතිගෙන් ගැසට්ටුවක්…

March 15, 2022 at 9:20 am | lanka C news
එස්.බී.ගේ අමාත්‍යංශයේ කෑල්ලක් ගලවයි.. ජනපතිගෙන් ගැසට්ටුවක්…

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති තිබූ ආයතනයක් පරිසර අමාත්‍යාංශයට එක් කරමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කර්මාන්ත හා පරිසර අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ඩ් පුද්ගලික සමාගම පරිසර අමාත්‍යාංශයට අලුතින් එක් කර ඇති බවය.

73,392 views

19 Comments to “එස්.බී.ගේ අමාත්‍යංශයේ කෑල්ලක් ගලවයි.. ජනපතිගෙන් ගැසට්ටුවක්…”

  1. Kasun Perera says:

    මූ ආපු දවසේ ඉදලා පුලුවන් එකම දේ ඕක තමා…මූ පිස්සෙක්…මානසික පිස්සෙක්

  2. Kasun Perer says:

    මූ ආපු දවසේ ඉදලා පුලුවන් එකම දේ ඕක තමා…මූ පිස්සෙක්…මානසික පිස්සෙක්

  3. ගැමියා says:

    ඇමති තුමෝ දැන්ම යටට මොකුත් ඇඳගත්තොත් නේද හොඳ , ඔහොම ගිහිං සරමත් ගැලවුනොත් ?

    • එස් බියා says:

      අවුලක් නෑ ගැමියො, මගෙ කොහොමත් පේන්ඩ මොකවත් නෑනෙ.

      මං වනනව එදාට පිස්සෙක් වගෙ පිස්සෙක් වගෙ

      ආ, අමතක උනා, වනන්ඩත් මොකුත් නෑනෙ

  4. Jude perera says:

    Muge ithuru death galola hanguranketha nagaraya water duwawanda ona

  5. Sukiri Batilla says:

    Lajjawa nathikama, Amathikamatath wada lokui kiyuwalu. Lajjawak thibenawanam illa aswenna onane.

  6. Rajudeen says:

    Ettatama mekata pissu. Ayyata mallita okkama denawa. Meka dawal wela office enawa
    Kanta renta gedara yanawa. Harakek sapawewa
    U winasawewa

  7. චන්ද දායක says:

    කොහොමත් කොතන බැලුවත් කෑල්ලක් අඩු පොරක් නිසා ගානක් නෑ.

  8. බයිසන් says:

    සූකර බංඩා ට ජනාධිපති කැමති නැහැ වගෙයි පෙනෙන්නෙ.

  9. saman says:

    විරුවා කලොත් කරන්නේ ඔය වගේ වැඩක් තමයි.

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    එස්.බීයගෙ කෑල්ලක් ගලවල දාන්න බැරිද?

Main News