එස්.බී.ට ඒකාබද්දයේ දැඩි විරෝධය.. දැඩි පිලිකුලෙන් හෙලා දකී…

August 27, 2018 at 10:00 am | lanka C news
එස්.බී.ට ඒකාබද්දයේ දැඩි විරෝධය.. දැඩි පිලිකුලෙන් හෙලා දකී…

ආණ්ඩුව විසින් සරසවි සිසුන්ගේ විරෝධතාවයට පහර දීම අනුමත කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ඒකාබද්ද විපක්‍ෂයේ මතය නොවන බව ඒකාබද්ද විපක්‍ෂය පවසයි.

ඔහුගේ එම ප‍්‍රකාශය දැඩි පිලිකුලෙන් හෙලා දකින්නේ යයි ඕකාබද්ද විපක්‍ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ එස්.බී. දිසානායක මහතා තවමත් ශ‍්‍රීලනිපයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කරන නිසා ඔහුගේ ප‍්‍රකාශය ශ‍්‍රීලනිපයේ ස්තාවරය විය හැකි බවයි.

සරසවි සිසුන්ගේ සාධාරන සටන්වලදී ඒකාබද්ධ විපක්ෂය ඔවුන් සමග එක්ව කටයුතු කරන්නේ යයිද මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.

117 views

13 Comments to “එස්.බී.ට ඒකාබද්දයේ දැඩි විරෝධය.. දැඩි පිලිකුලෙන් හෙලා දකී…”

    • Kamal says:

      දැන් ඒකාබඩ්ඩෙ පෙරටුගාමියො එක්ක වැඩද?

  1. සීගිරි says:

    ජනතාව මේ හැම දේශපාලුවම පිලිකුලෙන් හෙලා දකිනවා…. එහෙම උන් එස්.බී ව පිලිකුලෙන් හෙලා දකිනවලු …. හතර හිනා.

    • ALAPALU RANAWAKA says:

      We hate red elephant as well.

    • Thenu Herath says:

      anith eka sarasavi ballanta nelanakan mulu lankawama bala innawa. methanadi SB hariyatama hari. malabaddhayo hitiyath oya tika thamai karanne. methana boruwata ballange points tikath ganna hadana malabadha sunakyo.

      • ලාල් කනත්ත says:

        මේ කොමෙන්ට් දානවට තොට ජෙප්පො කොච්චර ගෙවනවද?

    • ලාල් කනත්ත says:

      මේ කොමෙන්ට් දානවට තොට ජෙප්පො කොච්චර ගෙවනවද?

  2. Lokka says:

    Thopi okkoma pal horu

  3. අලුගුත්තේරුවා says:

    එජාපය සමග එක්වී 2/3 බලයෙන් මෛත්‍රීපාලව ජනාධිපතිකමින් පහ කිරීමට මහින්දට සහය පළකරන්නන් කල්පනා කරනවා නම් එය ඉඟුරු දී මිරිස් ගැනීමක් බව කිව යුතුයි. ඒ, ඉන්පසු ජනාධිපති වන්නේ අගමැති රනිල් වන නිසයි.

    මෛත්‍රීපාල හා මහින්ද සම්මුතියකට ආ යුත්තේ, රනිල්ව පහ කොට මහින්ද අගමැති කිරීමටත්, (මෛත්‍රීටත් සාධාරණයක් වන්නට) ඔහුගේ ධූර කාල අවසානයෙදි සිදුවන පරිදි ජනාධිපති ක්‍රමය අහෝසි කොට, පාර්ලිමේන්තුවට බලය ගෙන මහින්ද විධායක අගමැති බවට පත්වීම වෙනුවෙනුත්, ඒ හා සමගම පාර්ලිමේන්තුව විසිරුවා මහ ඡන්දෙකට යාම වෙනුවෙනුත්ය.

  4. විජි හේරා says:

    එස්බිය කියන්නෙ නොම්බර එකේ බල්ලෙක්!

  5. ගලබොඩ අත්තේ චමින්ද says:

    අනේ සොයිසෝ. මතක නැද්ද ශිෂ්‍ය ක්‍රියාකාරීන් හදිසි අනතුරක් ලෙස ඝාතනය කරා. තව ළමයි කප්පන් වලට ඉස්සුවා පහුගිය රජය කාලේ. නිකන් පච කෙලින්නේ නැතුව උස යන්න බෙහෙතක් ගන්නවා එතකොට ස්ටේජ් එකේ වාචාල කතා කියනවා අහන වහලුන්ට ඔහේව පේනවා.

  6. එස් බියා කියල තියෙන්නෙ පහුගිය ආණ්ඩුව කාලෙ කරපුවා තමයි. විපක්ෂෙ ඉද්දි පිලිකුලෙන් හෙලා දැක්කට, ආණ්ඩුව ගත්තම අභිරුචියෙන් වැලඳගන්නවා. අපිට මතකනෙ වතුර ඉල්ලලා උද්ඝෝෂණ කරපු රතුපස්වල සිද්ධිය. කදුලුගෑස්, ජල ප්‍රහාර, බැටන් නෙවෙයි දෙන්නෙක් වෙඩිතියල මැරුවා. ඒව පිලිකුල් නැද්ද?

Main News