එස්.බී.-ඩිලාන් කෙලින්ම පොහොට්ටුවේ.. බැසිල් අතින් සාමාජිකත්වය ගනී.. තවත් පෝලිමේ..

August 29, 2019 at 12:40 pm | lanka C news
එස්.බී.-ඩිලාන් කෙලින්ම පොහොට්ටුවේ.. බැසිල් අතින් සාමාජිකත්වය ගනී.. තවත් පෝලිමේ..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වන එස්.බි. දිසානායක හා ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබේ.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් ඔවුන් මෙසේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

මෙම දෙදෙනා දරන ලද තනතුරු ශ‍්‍රීලනිප තනතුරුවලින් මෑතකදී ඉවත් කරනු ලැබීය.

ශ‍්‍රීලනිපයේ තවත් පිරිසක් ඉතා නුදුරේදීම පොදුජන පෙරමුණ හා එක්වන බව එස්.බී. දිසානායක මහතා කියා සිටියේය.

41 views

20 Comments to “එස්.බී.-ඩිලාන් කෙලින්ම පොහොට්ටුවේ.. බැසිල් අතින් සාමාජිකත්වය ගනී.. තවත් පෝලිමේ..”

  1. Ex SLFP says:

    මෙලෝ රහක් නැති අපතයො දෙන්නෙක්. හිටියත් එකයි නැතත් එකයි..ඒ හින්දා කමක් නෑ..ගොං කතාවක් දෙකක් වත් කියන්න බැරියැයි පොහොට්ටු වේදිකා වල නැගල..

  2. පොඩි පුතා says:

    එස් බී කාරය මුලින් පුදුම විදිහට අපහාස කලේ පොහොට්ටුවට. ඌ පොට්ටු පක්ෂය කියලයි මිඩියාවල කතා කලේ. මේවගේ කපටි නරි ගැනීම පිළිබඳව මාගේ බලවත් අප්‍රසාදය පළකරනව. මුන් තමයි ගිය පාරත් මහින්දව පරද්දන්න කටයුතු කලේ. ඇත්තටම කණගාටුයි…

  3. neil says:

    Does not matter.
    But no more ministerial posts after the elections!. We do not need faces did not do anyting stategically for the future of the nation but only good at day to day politices!!. We need, Gota needs people with vision and new energy not the ones already past the ‘use by date’

  4. New Frogs says:

    Lankaawata aawenika Gembo dennek aluthin hoyagaththoth mung dennage nam daana puluwan!

  5. wije says:

    Useless pair of present day Sri Lankan politics. They were the cancer of past National government.

  6. catseye says:

    ayiyo harima sathutudayaka aranchiyakne meya……….ona kunu goda baara gannawada meya oyala……appaya egamana honda welada……wililajjawe santhose behe …..

Main News