එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා..‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’..- මර්වින්

June 13, 2018 at 9:20 am | lanka C news
එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා..‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’..- මර්වින්

උතුරැ පළාත් මහ ඇමති විග්නේෂ්වරන් ශ‍්‍රී ලංකා හමුදාව ගැන විවිධ ප්‍රකාශ කරන්නේ කොන්ද පන නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා යයි හිටපු අැමති මර්වින් සිල්වා මහතා පවසයි.

‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’ යයිද කී ඔහු හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් දෙය නැවත ආපස්සට හරවා ඇතැයි හමුදා නිලධාරියෙක් තමනට කී බවත් මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල යුලයටත් වඩා අන්ත යුගයක් අද ඇතිව තිබෙන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

150 views

16 Comments to “එහෙම කියන්නේ කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් සිටින නිසා..‘මුගේ හොම්බට ගහන්න ඔ්න දත් ටික වැටෙන්න බිමට’..- මර්වින්”

  1. mike says:

    This idiot is not a patriot , his son is the Extacy dealer in Sri Lanka. He is playing to the gallery to win the hearts of emotional people. We must understand his underlying ideas. Never vote this DONKEY. We should ensure that he is in the political BIn. There are many true Patriots in this country other than this Mad Fox.

Main News