එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්‍ෂාව ඉල්ලයි..

January 20, 2020 at 5:30 pm | lanka C news
එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්‍ෂාව ඉල්ලයි..

එලවලු අලෙවිසැල් මංකොල්ල කරුවන්ගෙන් බේරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් වහාම ආරම්භ කළ යුතු බව සම්ස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සංවිධායක, ජවිපෙ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ඉල්ලීමක් කරයි.

අද වන විට එළවළු ගොවීන් අවි ආයුධ ළඟ තබා ගෙන එළවලු කොටු ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ හේතුවෙන් රජය විසින් එළවළු කොටුවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

කරුණාරත්න මහතා මෙම අදහස් පල කරන ලද්දේ දඹුල්ල ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පසුගිය රජය සමයේ මහ බැංකුව මල් මංකොල්ල කෑවා සේ මෙම ආණ්ඩු සමයේ එළවළු අලෙවි එළවළු මංකොල්ල කන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

867 views

14 Comments to “එළවළු කඩ මංකොල්ල කනවා කියා රජයෙන් ආරක්‍ෂාව ඉල්ලයි..”

  1. ශුවර් එකට ඕක කරනව ඇත්තෙත් ජෙප්පො තමා…ඉතිහාසය පුරාවටම ගදවැඩ කලේ උන් තමා….

    • 3% 😛 3% 😛 3% 👀 says:

      මීලඟ. චන්දය කරන්ට සල්ලි නැත
      ජවිපෙ සල්ලි හොයපු ක්‍රමයෙ සිත
      හෑරු ඉල්ලුමසේ ගිණුම බරට ඇත
      ජවිපෙ චන්දෙට එනවා බලනු කත

    • Jeewanee Kariyawasam , chilaw says:

      hama ekatama JVP kiyhanne nohakiyawa nisa, Sir karapu eka wadak kiyanna puluwanda, 71 wasarak rata kala thawath kanna dila , dan minisunta eka welak kannawath salli nah , sathaya therum ganna nikan ratak karanna bah , vegitable mila palanaya karanan barinam ekata wiadum denna one rajayen , govinge dewal milata aran sammatha milakata denna one , mewa horuth ekka karanna bah, ekat AKD enna one , dan wath therum ganna ..

  2. 3% idiots says:

    පසුගිය රජය සමයේ මහ බැංකුව මල් මංකොල්ල කෑවා සේ මෙම ආණ්ඩු සමයේ එළවළු අලෙවි එළවළු මංකොල්ල කන තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

    JVP joke of the month…

  3. sam says:

    කාලයක් තිබ්බ ට්‍රාස්න්ෆෝර්මර් ,ලංගම බස් ,රජයේ දේපල වලට ආරක්ෂාව දෙන්න වුනු .මොකව බොලා වගේ ගල් ඉබ්බෝ දේශප්‍රේමයේ නාමයෙන් ට්‍රාන්ස්ෆොර්මර් විනාශ කළා ,බස් ගිනි ලෑව .

    දැන් මුන්ගෙ පෝස්ටර් වලින් රජයේ දේපල බේරගන්න වෙනවා සහ විශ්වවිද්‍යාල සිසුස්දරුවන් බේරගන්න වෙනවා.

    කටවාචාල කමේ ඉන්නේ නැතිව පුලුවන්නම් කැරට් අලයක්වත් හිටෙවුවනම තමුන්ට හරි දෙයක් තියෙයි

  4. සරා says:

    එළවලු කඩ කඩන්නේ බත් මුට්ටි උස්සන් ගිය ‌ෙජෙවිපේ එකේ පාහරයින්නේ.ඒක නවත්තන්න පුළුවන් උඔලාටමයි.

  5. sw says:

    මොන බොරුද ?එළවළු මිල දැන් අඩුවෙලා ?ජෙප්පොන්ට මලික් සල්ලි දෙන්නේ නැති නිසා උන් හොරකමේ යනවා ඇති

  6. Aurora says:

    එළවළු කඩවල විවිධ වර්ගවල එළවලු පුරවලා තියාගෙන ඉන්නේ කඩකාරයන්ට මොළේ අමාරුවක්ද? එතකොට එළවළු කොටු වලට හොරු පනින්නේ නැතිද? මේ JVP වසලයෝ තමයි 2015 පට්ටපල් බොරු කියල 6.8% ආර්ථික වර්ධනයක් තිබුන ආණ්ඩුව ගෙදර යවලා 2% ට ආර්ථික වර්ධනය බැස්සුවේ. මුන්ම තමයි යහපාලන කාලකන්නින්ට රට මංකොල්ලකන්න ඉඩ සලසල දුන්නේ. ඒ අනුව ජාතික වත්කම් අපට අහිමිකරපු මහබැංකුව කොල්ලකාපු සියලු පාදඩකම් වල කොටසක් මේ JVP සක්කිලින්ගේ. දැන් එනවා ආපහු බොරු ප්‍රචාරයකරන්න. කාලකන්ණි බල්ලෝ.

  7. සිංහලයා. says:

    මේ බුරුවට තේරෙන්නේ නැති හැටි එළවලු හිටවල මස දෙකක් වත් යනවා කියල පලදාව ගන්න, එළවලු හිටවන්න තිබුනේ තොපි කඩේ ගිය ගුඅම්පි ආණ්ඩුව කාලේ නේද, දැන් එනවා එළවලු ගණන් කියාගෙන, ගොනෝ ගොන් කම තිබුනට ප්‍රදර්සනය කරන්න එපා, තොපි වගේ බුරුවො කියන දේවල් දැන් ඉන්න උගත් ජනතාව පිළිගන්නේ නැහැ,

  8. Gorilla says:

    Horakam karala ahuwena jvp karayanwa tyre uda yawanna oni ethanama

  9. ආර්යාව says:

    නාමල් කරුණාරත්න බූරුවට වල්ගෙ පෑගිලා

  10. සනත් ඉතාලිය says:

    කියන්න දෙන්න අනේ එයාලටත් මොනව හරි වේගයෙන් වදවෙලා යන 3% හරි බේරගන්න නැත්තටම නැතිවෙලා ගියොත් කවුද අපිට මෙහෙමවත් විහිලු සපයන්නෙ

Main News