එළවළු මිල විශාල ලෙස පහල බසී.. කැරට් කිලෝව 100යි.. බෝංචි 200යි.. රතුළුණු 300යි..

February 28, 2020 at 4:40 pm | lanka C news
එළවළු මිල විශාල ලෙස පහල බසී.. කැරට් කිලෝව 100යි.. බෝංචි 200යි.. රතුළුණු 300යි..

මාස කිහිපයක් තිස්සේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට සැලකිය යුතු මට්ටමින් පහළ බැස තිබේ.

පිටකොටුව මැනිං වෙළෙඳ පොළේ අද දිනයේ කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 100ක මිලකටයි.

බෝංචි කිලෝව රුපියල් 200ක්, ලංකා අර්තාපල් කිලෝව රුපියල් 160ක්, රතුළුණු කිලෝව රුපියල් 300ක්, ලොකුළුණු කිලෝව 190 දක්වාද පහල බැස ඇත.

75 views

13 Comments to “එළවළු මිල විශාල ලෙස පහල බසී.. කැරට් කිලෝව 100යි.. බෝංචි 200යි.. රතුළුණු 300යි..”

  1. Saman says:

    යකෝ ගබඩා නැද්ද

    • Dp says:

      Saman….. කැරට් ගබඩා කරලා තියන්නද.?

      • Gonja baba says:

        ඔව් ගබඩා කරන්න හරි – කල්තබාගන්න හරි පුලුවන්
        මුකුත් බැරිනම් – කැරට් වවාගන්නකෝ මෙයා ඔයාට කැරට්ම ඕනනම්
        Don’t cry බබා

  2. Ranjan says:

    Encourage farmers to grow more. If we had given support to agriculture prices could not go up.

  3. sara says:

    වහාම රජය මැදිහත් වී එළවලු මිල පහල යාම පාලනය කල යුතුය. නැත්නම් ගොවියා වහ බොයි.

  4. Niru says:

    Sri Lanka should start managing agricultural produce ASAP due to prevailing Corona situation so that we rely very little on imports.
    Government should appoint a high powered committee to take necessary steps ASAP

  5. බන්ඩා says:

    ලංකාවෙ තවම මමිල මුදල් ඇති ව්‍යාපාරික ගොවීන් නැති නිසා රජයේ ආධාර නොමැතිව සාමාන්‍ය ගොවීන්ට (subsistence farmers) එලවලු පලතුරැ මිල අඩුවෙන් පවත්වා ගෙන ය⁣ෙ නොහැක.

  6. lotus says:

    Jafna අර්තාපල් රතුළුණු . Thank you farmers in jafna.
    DESHAPPREMIN JAFNA EWA KANA EKAK NE.

    • Gona says:

      Jaffna kiyanneth ape sinhala deshayama thamai. Demala , muslim pasu kaleka awith hitiyata Jaffna hadena elawalu aithi apita 👍👍💪

  7. Sam - Canada says:

    Why cannot people grow some vegetables, in place of growing beautiful flowers to show off to neighbours?
    People are so used to keep “complaining” on everything and blaming governments
    Do your part to help the country and GROW some food items TODAY !

  8. gracian says:

    කොරෝනා නිසා ඔස්ට්‍රලියාවේ සිඩ්නිවල අද බෝන්චි කිලෝ එකක් A$26.30 අනෙකුත් ප්‍රාන්තවලින් ගෙනෙන්නේ නැහැ
    ඒත් මෙහේ පෙලපාලි යන පොරෝජන්ත්‍රවාදයක් නැහැ

Main News