එළාර රජු ගැනත් පාසැල් පෙලපොත්වල දමන්න ඕනෑ..

November 23, 2016 at 3:00 pm | lanka C news
එළාර රජු ගැනත් පාසැල් පෙලපොත්වල දමන්න  ඕනෑ..

මෙරට රජකල දෙමල රජවරුන් ගැන පාසල් පොතපතින් ඉවත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මන්ත‍්‍රී ඩග්ලස් දේවානන්ද මහතා පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේදී කියා සිටියේය.

පාසැල් පෙලපොත් මගින් මෙරට සිටි දෙමල රජවරුන් සම්බන්ධ ඉතිහාසය විකෘති කර ඇතැයිද කී ඔහු දුටුගැමුණු රජු ගැන සදහන් වුවද එළාර රජතුමා ගැන සදහන් වී නැතැයිද සදහන් කලේය.

‘දෙමළ පෙල පොත්වල ද්‍රවිඩ රජවරුන් ගැන නිවැරැදි තොරතුරු සදහන්ව නෑ. දුටුගැමුණු රජතුමා ගැන සදහන්ව තිබුණත් එළාර රජු ගැන සදහන් කර නෑ. ද්‍රවිඩ රජවරුන් ගැන පෙලපොත්වල සදහන් කරන්න ඕනෑ. එළාර රජුගේ පිළිරුවට ගෞරව කිරීමට පියවර ගන්න ඕනෑ. දුටුගැමුණු රජුත් එසේ කලා’

141 views

13 Comments to “එළාර රජු ගැනත් පාසැල් පෙලපොත්වල දමන්න ඕනෑ..”

  1. ලංකා පුත්‍ර says:

    එළාර ආක්‍රමණිකයෙක් ඒ බව පැහැදිලිව සදහන් කොට ඔහු පිලිබදව ඇතුලත් කල යුතුයි .එසේම ප්‍රභාකරන් ගැනත් සදහන් කලයුතුයි . ඔහු වේනම රටක් උදෙසා මිනී මැරූ ත්‍රස්තවාදියෙක් .

    • manjula says:

      well said

    • දේශපාලුවා says:

      Agree, but was he a terrorist, he was brutal that is true. But the main question is was Elara a Tamil? What evidence we have ? can any one response with real sources , not just google.

    • සක්කිලියො එලාර කියන්නෙ සොලී ජාතිකයෙක් චෝල හාශාව කතා කරල තියෙන්න ඔහු දෙමලෙක් නොවේ සෑම දෙමලෙක්ම ද්‍රවිඩයෙකි සෑම ද්‍රවිඩයෙක්ම දෙමලෙක් නොවේ දැනගන් පාර්ලිමේන්තුවෙ ගොන්නු සිටන නිසා තොට පිලිතුරක් ලැබිල නෑ

      • උකුස්සා says:

        එළාර කියන්නේ අපේ රටේ බලෙන් පදිංචි වී සතුරෙක් ඔහු ගැන මොනවා ලියන්නද ?
        තැමිල්නාඩුවේ පාසල් පොත්වල එළාර ගැන දැම්මට කමක් නැහැ ..මේ සිංහල රටේ ඔහුව ගැන කතා කිරීම පලක් නැහැ
        දෙමළ ජාතිවාදේ පතුරවන්නේ නැතුව ඉන්නවනම් හොදයි ..මේ සිංහල මාතෘ භුමිය බව අමතක නොකරන්න
        කල්ලතෝනි ආණ්ඩුවක් පාලන බලයට ඇවීත් දෙමල දේශපාලුවෝ ජාතිවාදේ පතුරනවා ..පලයව් ආපු රටට ….සමගියෙන් සිටීමට බැරිනම් …එළාරගේ පිළිම හදපන් සොලී රටේ …මේ රටේ සිංහල රජවරුන් ගැන දැනගත්තම ඇති ඇති අපට මොකටද ඉන්දියාවේ සක්කිලි දෙමල්ලු .
        දුම්කොළ වවන්න ආපු කල්ලතොනින් දැන් මහජාතියට ඉතිහාසේත් උගන්වන හැටි කියන්න එනවා …

      • JUDE says:

        සොලී කියන්නේ සක්කිලි දෙමළ නෙමේ …නැති ඉතිහාසයක් හදා ගන්න උත්සාහ කරන්න එපා
        අපේ රටේ සතුරෙක්ගේ පිලිරු හදන්න තරම් සිංහලයා නිවට වී නැහැ
        පලයව් තමිල්නාඩුවට ඕන දෙයක් කරපල්ලා ..එත් අපේ රටේ ඒවාට ඉඩ නැහැ
        නිවට පාලකයින් දැන් කල්ලතොනින්ට කඩේ ගියාට සිංහල අපි එකට සුදානම් නැහැ

  2. dingiri menika says:

    attha thamai lankaawe raja karapu rajagollangen baagetath wadiya rajakaralaa
    thiyenne kallathoni raja warui.

    • සක්කිලියො එලාර කියන්නෙ සොලී ජාතිකයෙක් චෝල හාශාව කතා කරල තියෙන්න ඔහු දෙමලෙක් නොවේ සෑම දෙමලෙක්ම ද්‍රවිඩයෙකි සෑම ද්‍රවිඩයෙක්ම දෙමලෙක් නොවේ දැනගන් පාර්ලිමේන්තුවෙ ගොන්නු සිටන නිසා තොට පිලිතුරක් ලැබිල නෑ

  3. mali says:

    yes we have to clearly indicate the south indian invaders who destroyed our kingdoms and looted our treasures
    that is all we have to say .

  4. ExUNPer says:

    ඇයි ඩගියො එළාර ගැනත් එළාරගෙ හමුදාවෙ සිංහලයො හිටපු බවත් කියල තියෙන්නෙ. ඒක ජාතිවාදී සටනක් නොවෙයි…ඒකීය රාජ්ජ්‍යයක් සඳහා කරපු සටනක් !

  5. DRS says:

    We should also mention Elara was a just king and how he punished his son for his wrong doings. If only present rulers follow the same lead.

  6. dhathusena says:

    එළාර ගැන අමුතුවෙන් ඉතිහාසපොත්වල ලියන්න දෙයක් නැහැ.මහා වන්ශය කියවපන් ඩගියො….ඒකෙ තියෙනව විජයගෙ ඉඳල අද වෙනකම්

Main News