එළුග තමිල් (නැගිටින දෙමළු) ෆෙඩරල් ඉල්ලා මඩකලපුවේදී විරෝධතා.. විගනේෂ්වරන් මුලසුනේ.. [Video]

February 10, 2017 at 3:00 pm | lanka C news
එළුග තමිල් (නැගිටින දෙමළු) ෆෙඩරල් ඉල්ලා මඩකලපුවේදී විරෝධතා.. විගනේෂ්වරන් මුලසුනේ.. [Video]

එළුග තමිල් (නැගිටින දෙමළ) විරෝධතා රැළිය අද මඩකලපුවේදී ආරම්භ විය. මෙම රැුළිය සංවිධානය කරනු ලබන්නේ උතුරු මහ ඇමති විග්නේෂ්වරන් මූලිකත්වය දරන ‘දෙමළ මහජන සභාව’ නම් සංවිධානය විසිනි.

මෙම රැුළිය සදහා මහඇමතිවරයා සහග දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් වන ධර්මලිංගම් සිද්ධාර්ථන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සහ පළාත් සභ මනතී‍්‍රන් ගණනාවක් එක්ව සිටියහ.

මෙම විරෝධතා රැළියෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ උතුර හා නැගෙනහිර යලි එක් කිරීම, ස්වයංනීර්ණ අයිතිය පිළිගනිමින් ෆෙඩරල් පාලනයක් ලබා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයකි.

ප‍්‍රදේශයේ ආරක්‍ෂාව ඉහල දමා තිබුණත් ජල ප‍්‍රහාර හෝ කදුළු ගෑස් ප‍්‍රහාර එල් වූයේ නැත.

0 views

3 Comments to “එළුග තමිල් (නැගිටින දෙමළු) ෆෙඩරල් ඉල්ලා මඩකලපුවේදී විරෝධතා.. විගනේෂ්වරන් මුලසුනේ.. [Video]”

  1. chamma -sada STF says:

    DOOOR BAAAL WESA TAMIL HARAM BACHCHO…..

  2. shantha dissanayake KURU says:

    ko ranila hirisena goiyo-

Main News