එළුග තමිල් ‘භාග්‍යමත්’ කාරණයක්… උතුරේ බුදු පිලිම අවමානයක්…

October 3, 2016 at 2:10 pm | lanka C news
එළුග තමිල් ‘භාග්‍යමත්’ කාරණයක්… උතුරේ බුදු පිලිම අවමානයක්…

උතුරු පළාත් තුල බුදු පිළිම ඉදිකිරීම බුද්ධාගමටද අවමානයක් යයි නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා කියයි.

බුදුන් වහන්සේ පවා බලහත්කාරයෙන් බුදු පිලිම ඉදිකිරීම අනුමත නොකල බවද පවසන ඔහු බුද්ධාගම නොඅදහන බහුතරයක් සිටින උතුරු පලාත තුල බුදු පිලිම ඉදිකිරීම බුදුදහමට අවමානයක් බවද කියයි.

සී.වී. විග්නේස්වරන් විසින් සංවිධානය කරනු ලැබූ ‘එළුග තමිල්’ විරෝධතා ව්‍යාපාරය ‘භාග්‍යමත් කාරණයක්’ යයිද වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවති මාද්‍ය හමුවකදී කියා සිටියේය.

පැවති රාජපක්‍ෂ පාලනය පෙරලා දැමීම නිසා දෙමළ ජනතාවටද තම අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගල කරන්නට අවස්ථාව ලැබී ඇති බවත් රජය ඊට යුක්ති සහගත පිළිතුරක් දියු යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

17,828 Viewers

20 Comments to “එළුග තමිල් ‘භාග්‍යමත්’ කාරණයක්… උතුරේ බුදු පිලිම අවමානයක්…”

  1. kamal says:

    මෙ ලොකෙ ඒක සත්‍යයි තියෙන්ෙන ඒ් අනිත්‍ය්‍ය දුක්ඛ අනාත්මයි ඒය දෙශනා කලෙ බුදු හාමුදුරුවො තමුසෙ වගෙ ඉංග්‍රිසි බෙහෙත් බොන හිස් උගතුන් ලංකාවට බරක් පෙරාදෙනිය විශ්වවිද්‍යාලයට නින්දාවක් ජාතක කථා පොත කියවපු අම්මණ්ඩි කෙනකුට තමුසෙට වඩා දහස් ගණනක් බුද්ධියක් තියනවා නියතයි කියා මොඩල් ඒකක් හො දෙකක් ගැනිම ෙලාකු කමක් නෙවෙයි

  2. ashoka says:

    uba polawa palagena yatatama palayan kalakanniya

  3. පොඩි එකා says:

    අනේ මට ටී 56ක් ගෙනත් දීපන් මුගේ ඔලුවට තියන්න

  4. Achariya says:

    Ane mehemath kanahilek.
    Rajapaksha Palanayen thamai Sinhala minissunta menma Demala minissuntath prajathanthrawadi aragala karanna aithiyak witharak nemei jeewath wennath aithiyak labune.

  5. REALITY says:

    yako me rate inne nethiwa palayan tamil nadu walata…..

    • CAT says:

      එදා රණවිරුවන් තම දිවි පරදුවට තබා අපේ මාතෘභූමියත් අපේ ජීවිතත් රැක ගැනීමට කළ අප්‍රතිහත ධෛර්‍යය සහ කැපකිරීම අමතක කිරීමට තරම් අප ගුණමකු ජාතියක් ද?බාහු වැනි කොටි ඩොලර් කාක්කන්ට එය සුළු දෙයකි

  6. SARADEIL says:

    කොටින්ගේ දෙපා ලෙවකන දෙමල කොටි ඩයස්පෝරාවේ මුදලට අපේ රට ජාතියට විරුද් ධව සැමදාම කටයුතු කල දේශදෝහී හිවලා දැන් බෞද්ධාගමට පහර දීමට පටන් අරන් … මොහු අපේ රටේ මහාජාතියට ආගමට තර්ජනයක් …අනතුරක් … මේ දේශද්‍රෝහියා අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
    මේවා ජාතිවාදී නොවේද ? දෙමල උතුරේ සංහිදියාව උතුරේ 2500වඩා පැරණි විනාශකිරීමද ? සිංහලයා තවත් නිහඩ වී සිටිය යුතුද ? මේ යහපාලන උගුලක් ජනතාවගේ අවධානය වෙනතකට යොමු කර ඒ අතර රටජාතිය බිල්ලට දෙන හොර පනත් සම්මත කර පෙඩරල් ලබාදීමටයි මේ හදන්නේ
    සිංහලයෙනි අපේ රට අනතුරේ …අවධානයෙ න්

  7. vasana says:

    එළුග තමිල් බැරි නම් එළුතැමිල් ගිහින් තැමිල් නාඩුවේ කරපන් ..දෙමළ කොටි පන්දමා…
    උබ වැනි දේශද්‍රෝහීයෙක් ලංකාවේ ඉපදුනේ රටේ අවාසනාවට
    මේ දේශදෝහියාගේ ප්‍රජා අයිතිය අහෝසි කර TNA එළුග තමිල් සමග තැමිල් නාඩුවට පිටමං කල යුතුයි
    This is Sinhalese Buddhist Country

  8. love nature says:

    මේ රටේ වැලි ඇටයක් ඇටයක් ගානේ බුදුන්ගේ බුද්ධ පූජාවක් මිසක අනාථ වුන පරයන්ගෙ කෝලම් මඩුවක් නෙවෙයි…

    https://es-es.facebook.com/Api-Helayo-%E0%B6%85%E0%B6%B4%E0%B7%92-%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%BA%E0%B7%9D-509431829157621/

  9. lion says:

    ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනට ඉඩ දීම අන්තවාදී මනස තව තවත් පෝෂණය කිරිමක්

  10. Eelam bahu balla palayan umba immediately apayayata……apayawal 7 balagana innawa umba enakal prabakaran ballath balagana innawa umbawa WELCOME karanna…..palayan adama [TODAY]

    • ගිරවා says:

      බෞද්ධයෝ තම ඉවසනවා ඒ ඉවසීමේ සීමාවක් තියනවා ..උතුරේ සිටින දේශපාලුවෝ දැන ගනිල්ලා ලංකාවේ හැම බිම් අගලක්ම සිංහලයට අයිති බව …..මෙරට අවුරුදු 2599 නුධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක් …
      එළුග තමිල්’ අරන් පලයව් දකුණු ඉන්දියාවට සක්කිලි දේශපාලුවෝ
      බුදු පිළිම වලට තිබ්බොත් මුළු ලංකාවේම කෝවිල් බිමට කුඩු කරනවා . සමගියෙන් සිටීමට බැරි නම්උතුරේ ජාතිවාදී දෙමෙල්ලු .පලයව් ආපු රටට..
      ජාතිවාදී සක්කිලි කල්ලතෝනින්ගේ මුදල් වලට කඩේ යන බාහු වැනි නරුමයොත් වැඩිය නටන්න එපා
      රුකඩ පබයෙක් රට පාලනය කලත් ….මෙරටේ සේරම සිංහලයෝ දුර්වල නිවට නැහැ … මේ රටේ තාම රට ජාතිය ආරක්ශා කරන සිංහලයෝ ඉන්න බව දැනගන්න

      • ගිරවා says:

        බෞද්ධයෝ තාම ඉවසනවා ඒ ඉවසීමේ සීමාවක් තියනවා ..උතුරේ සිටින දේශපාලුවෝ දැන ගනිල්ලා ලංකාවේ හැම බිම් අගලක්ම සිංහලයට අයිති බව …..මෙරට අවුරුදු 2599 බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ රටක් …

  11. gadol says:

    දෙමල පිබිදීම
    රජය සංහිඳියාව ගැන කටයුතු කරන අවස්‌ථාවේ උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් දෙමල පිබිදීම නමින් බෙදුම්වාදී මෙහෙයුමක්‌ දියත් කර ඇත.

    උතුරේ බෞද්ධ සිද්ධස්‌ථාන ස්‌ථාපිත කිරීම අත්හිටුවනු සහ සිංහල ජනතාව පදිංචිකරවීම නතර කරනු යන්න මෙම දෙමළ පිබිදීමේ අරමුණ වී තිබේ. මෙය ප්‍රභාකරන්ගේ පොංගු තමිල් වැඩපිළිවෙළට සමානය.

    මෙලෙස උතුරේ ෙද්‍රdaහී ක්‍රියාදාමයක්‌ දියත්වන අවස්‌ථාවේ ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළද මෙහෙයුම් දියත් වේ. එම මෙහෙයුම දියත්කර ඇත්තේ බී. ටී. එස්‌. හෙවත් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයයි. වත්මන් විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවත් කළේය. එහෙත් ඊට මුවාවී බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය විදේශිකයන් කීපදෙනකුද සම්බන්ධකරගෙන උතුරේ හමුදාකරණය සහ ඉඩම් අල්ලා ගැනීම මැයෙන් සමුළුවක්‌ පවත්වා ඇත.

  12. Mithun says:

    Rate monatharam mewage Pisso innawada?. Me ekek
    kiyawana deyata wadawenna narakai. Ethakota pissa market
    wenawa.

  13. sinha le says:

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

  14. Harsha says:

    ඔබ මේ රටට පිළිලයක්, කොඩිවිනයක්, විගඩමක්, ද්‍රෝහියෙක්, කඳ පණුවෙක්, කිනිතුල්ලෙක් ….. සමාවෙන්න මිනිස් කයකට මෙහෙම කිව්වට.. නොකියම බැරි නිසා කිව්වේ…

  15. girawa & ALL other patriotic people agree with all your comments 100% …let’s get together soooooooon to SAVE our motherland……

  16. lolo says:

    ado wikrama ba yako thoge ammata apey gedara ballata kiyala —-wanna onavelad ?.

  17. sdds says:

    wignes waram prayo tho ge mother ape gedara ballata deela balamuda ?

Main News