එළ හරකයි මී හරකයි වගේ හවුල් ආණ්ඩුව තවත් බෑ.. ඡන්දෙන් පසු එජාප ආණ්ඩුවක් නැතිනම් එජාපය විපක්‍ෂයට..

January 15, 2018 at 3:50 pm | lanka C news
එළ හරකයි මී හරකයි වගේ හවුල් ආණ්ඩුව තවත් බෑ.. ඡන්දෙන් පසු එජාප ආණ්ඩුවක් නැතිනම් එජාපය විපක්‍ෂයට..

ලබන 10 වැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු තව දුරටත් ශ‍්‍රීලනිපය හා හවුල් ආණ්ඩුව කිසිසේත්ම පවත්වාගෙන යා යුතු නැති බව එක්සත් ජාතික පක්‍ෂ පසු පෙල මන්ත‍්‍රී පිරිසක් අගමැති රනිල් වික‍්‍රමසිංහට යෝජනා කරන්නට යයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චහින්ද විජේසිරි මහතා පවසන්නේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති නම් විපක්‍ෂයට යා යුතු යයි අගමැතිවරයාට යෝජනා කරන බවයි.

කෙසේ හෝ මැතිවරණයෙන් පසු තනි එජාප ආණ්ඩුවක් පිහිටුවීම අත්‍යවශ්‍ය යයිද දැනටමත් අගමැතිවරයාට යෝජනා කර ඇතැයිද ඔහු කියයි.

එළ හරකයි මීහරකයි වාගේ ආණ්ඩුවකින් ජනතාවට කිසිදු පලක් නැති බද ඔහු තව දුරටත් කියයි.

30 views

9 Comments to “එළ හරකයි මී හරකයි වගේ හවුල් ආණ්ඩුව තවත් බෑ.. ඡන්දෙන් පසු එජාප ආණ්ඩුවක් නැතිනම් එජාපය විපක්‍ෂයට..”

  1. PISSU PUSHA says:

    Any of UNP led government not good for country, they good on bank robbery lically as well as globally

  2. danu says:

    මීහරක් රැළක් රට පාලනය කරන බව පාරේ ඉන්න බල්ලෝ පවා දන්නවා තොපි විපක්‍ෂයේ හෝ කොහේ හිටියත් අපිට වැදගත් නැහැ . අපිට වදගත් තොපි චීනෙට විකුනපු වරාය නැවත මහජන සතුකරපියව්.එයයි අපිට වැදගත් තොපි නෙමෙයි.

  3. RK says:

    Yes. ඔක්කොම හරක්. But හරකුන්ගේ තියෙනවා මොළය මෙයට වඩා .

  4. kamalasirikuruwita says:

    චන්ද ගුණ්ඩු !!!! ඇන්දෙන්න නම් එපෝ !!!!!!!

  5. Rupa says:

    සියලු නොහොඳ නෝක්කඩු ෆෙබරවාරි 10 දක්වා පමනයි. ඉන්පසු අලියාට අත් වලින් බුලත් කවනු ලැබේ.

  6. Sisira says:

    චන්ද ප්‍රතිපල වලට දැන්ම බය වෙලා.

  7. SUNIMAL says:

    ඇයි චන්දේ බලාගන ඉන්නේ දැන්ම පටන් ගන්න

  8. ෆරීඩ් says:

    ඒක හරි මේ කසාදෙ ගැලපෙන්නේ නෑ.භාර්යාවගේ පැත්තෙන් ලැබුණු දේවල් විකුණන් කමු. අර හම්බන්තොට, මත්තල, තිරිකුනාමලේ වගේ. මංගල කිව්වා වගේ අපි දැන් ඩෝප් දාන වෙන ගෑනියක් නැතිනම්, මොංගල් තාලයේ සමලිංගික කොල්ලෙක් එක්ක කස්සදයක් බැඳගනිමු. නීති අපි කැබිනෙට්ටුව හරහා හදා ගනිමු.

  9. ආර්.එමි.මහේෂ් රත්නායක says:

    චමින්ද විජේසිරි පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට නුසුදුසු මීහරකෙක්.2002-2004 UNP ආණ්ඩුව විසිරෙවිවෙ චන්ද්‍රිකාගෙ හෑන්ඩ් බෑග් එකේ පිස්තෝල හොයන්න ගිහින්.මෙිපාර කෙළවගන්නෙ චමින්ද විජේසිරි,මරික්කාර්,මුජිබර් රහුමාන් සහ සුජීව සේනසිංහලගෙ කටවල් නිසා.UNP කාරයො අමාරැවෙ නොදා හිටපියවි.

Main News