ඒකත් ජයසිරි මංගලම්.. ලංගමට තෙල් ඉන්දීය තෙල් සමාගමෙන්..

October 9, 2017 at 6:48 pm | lanka C news
ඒකත් ජයසිරි මංගලම්.. ලංගමට තෙල් ඉන්දීය තෙල් සමාගමෙන්..

මෙතෙක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඞීසල් හා ලිහිසි තෙල් ලබා ගත් ලංකා ගමනාගමන මණ්ඩලය ඉන්දියන් තෙල් සමාගමෙන් එම ඉන්ධන හා ලිහිසි තෙල් ලබා ගැනීමට සූදානම් වෙයි.

ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඒ සම්බන්ධ වු කැබිනට් යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ඉන්දීය තෙල් සමාගමෙන් ඞීසල් හා ලිහිසි තෙල් ලබා ගැනීමට ස්ථාවර ප්‍රසම්පාදන කම්ටු නිර්දේශ කැදවා ඇත.

ලංගම බස්රථ 5000ක් පමණ දිනපතා රට පුරා කෙටි හා දුර ගමන් සේවාවන්හි යෙදවෙයි.

61 views

4 Comments to “ඒකත් ජයසිරි මංගලම්.. ලංගමට තෙල් ඉන්දීය තෙල් සමාගමෙන්..”

  1. kamalsiri kuruwita says:

    අම්මප මුන්ට නම් පිස්සුම තමයි.

  2. Sadda says:

    තෙල් නය හිර උන ගමන් ලංගම අයිතියත්, නයට හිලව් කර ගන්න උප්පරවැට්ටියක් ඔය.

  3. Dushantha says:

    තියන ඒවා විකුනන් කාලා ඉවර උනාම මොකක් විකුනගෙනද දන්නෑ කන්නෙ. මුන්ට චන්දෙ දෙන සක්කිලින්ට හෙන ගහන්ඩ ඕනෑ.

  4. බබා උක්කුන් says:

    මේ කාලකන්නි හැත්ත මුළු ලංකාවම විකුණලා තමයි නවතින්නේ.
    මේ කොටා නේද රුපියල් බිලියනයක් හොයාගෙන දේශපාලනයෙන් විශ්‍රාම ගන්නවා කිව්වේ. තොපි සල්ලි ඕන නම් අරගෙන මකබැවිලා පලයල්ලා මේ රට, රටේ දේපල විකුනන්නේ නැතිව.
    දෙවියනේ මේ කාලකන්නි හැත්තට හෙන හතම ගහන්න ඕන.

Main News